~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
නෑ බන්. . එහෙම ගහගෙන නෑ. . එහෙම ගහගන්න එන්න තරන් කොන්දක් තියෙන එවුන් හිටියේ නෑ. . :rofl:

ඔය ඔන්ලයින් ලෝඩ් පකිර්ලා වගේ ඉන්න උන්ට කරන්න පුළුවන් බම්බුවක් නෑ බන්. :P
මාත් ඇතුලුව
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕන නම් පුළුවන් මචං. කොයි රෙද්දෙන් හරි ඌ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන පොයින්ට් එකක් තියෙනවා නේ.. එතනට වෙනකන් trace කරනවා. ඒ මග අතරතුරේ ඔක්කොම browser details hijack කරනවා. රෙදි ගැලවුනා වගේ තමා. :P:rofl::lol:

    මොබයිල් එකකින් නම් එන්නේ ඒක detect කරලා එතන විස්තරත් අදිනවා.. ඔව්වා සිම්පල් වැඩ බං. මම කරන්න කැමති නෑ unethical නිසා.
    :baffled::baffled::P:Pasai neh
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    uth ekkath ara gattane thread ekaka :lol:

    නෑ බන් මම ඌත් එක්ක ඇරගෙන නෑ. . මේ මාසෙට මම හත් අට පාරක්ම මිනිහට කෝල් කරලා තියේ. .
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මමත් බිස්නස් කරන එකෙක්නේ බන්. .
    ඉතින් කවුරුහරි කොලේ වහලා ගහන ඒවා මට පටස් ගාලා අහුවෙනවා. .
    කිරියේ කීප දෙනෙක්ම ඔහොමයි. . ඒත් මන් ඕවා කියලා උන්ට බනින්න ගිහින් නෑ. . උන්ගේ බිස්නස් කඩලත් නෑ. .
    සීන් එක රෙඩා දන්නවා. .

    මන් ක්‍රීඩ් එක්ක සෙට් වෙලා බිස්නස් එකක් කරන්න බැලුවා ඒත් වැඩේ හරිගියේ නෑ. .
    ඒකයි රෙඩාව සෙට් කරගන්න බැලුවේ. . :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ බන් මම ඌත් එක්ක ඇරගෙන නෑ. . මේ මාසෙට මම හත් අට පාරක්ම මිනිහට කෝල් කරලා තියේ. .

    hari hari. call kalata thread ekaka poddak awilila giyane.
    umbala buisinesskarayonge hatine redi galonawa kiwwata galawaganne neathi eka :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඌ එහෙම බයිලා ගහන ඩයල් එකක් නෙමෙයි..
    මගේ හැටි හොදට දන්නවා ඌ..
    ගන්න ණයත් වෙලාවටම ආපහු බේරනවා ඕක ගණුදෙනුවලට නියම මිනිහා.

    එහෙනම් එල. . :)

    ඔය ඔය, කියලා විනාඩි 5ක් ගියේ නෑ, ආයේ අත වනනවා වලියකට :lol:

    අපෝ නෑ. . උන් ඇවිත් මොනවා කිව්වත් මන් වචනයක්වත් කියන් නෑ. .
    බිස්නස් එකක් කරන් පාඩුවේ ඉන්නවා. . :)

    ඔය ඔන්ලයින් ලෝඩ් පකිර්ලා වගේ ඉන්න උන්ට කරන්න පුළුවන් බම්බුවක් නෑ බන්. :P
    මාත් ඇතුලුව

    වරෙන්කෝ වලියට. . රිටා රෝඩ් බෝඩිමට ඇවිත් ඇ% දෙක තලලා යන්නේ. . :D
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඕන නම් පුළුවන් මචං. කොයි රෙද්දෙන් හරි ඌ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන පොයින්ට් එකක් තියෙනවා නේ.. එතනට වෙනකන් trace කරනවා. ඒ මග අතරතුරේ ඔක්කොම browser details hijack කරනවා. රෙදි ගැලවුනා වගේ තමා. :P:rofl::lol:

    මොබයිල් එකකින් නම් එන්නේ ඒක detect කරලා එතන විස්තරත් අදිනවා.. ඔව්වා සිම්පල් වැඩ බං. මම කරන්න කැමති නෑ unethical නිසා.

    එල එල.

    දැන් බන් gmail වලින් එව්වොත් gmail හරහා එපැයි trace කරන්න. gmail එකෙන් sender ගේ details දෙනවද? නැත්තම් එතනත් hacking සින් එකක් තියනවද :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    hari hari. call kalata thread ekaka poddak awilila giyane.
    umbala buisinesskarayonge hatine redi galonawa kiwwata galawaganne neathi eka :P

    නෑ බන් වෙන එකෙක් වෙන්න ඇති. . මන් ඌත් එක්ක ඇරගෙන නෑ. .
    ඒත් මෙන්න මෙතන බිස්නස් කරන කීපදෙනෙක්ට පොඩි හින්ට් එකක් ගහලා තියෙනවා. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1792547
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    වරෙන්කෝ වලියට. . රිටා රෝඩ් බෝඩිමට ඇවිත් ඇ% දෙක තලලා යන්නේ. . :D[/QUOTE]

    අඩෝ එපා බන්.
    මෙහෙම හිටියට මම හරි අහිංසකයි :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල එල.

    දැන් බන් gmail වලින් එව්වොත් gmail හරහා එපැයි trace කරන්න. gmail එකෙන් sender ගේ details දෙනවද? නැත්තම් එතනත් hacking සින් එකක් තියනවද :)
    අපි නම් හැකින් කියන්නේ ජීමේල් ඇඩ්‍රස් එක ගූගලේට දාලා කොහෙ හරි ලින්කෙයක් තියෙනවද බලන එක.
    ජීමේල් එක එක එක සෝශල් මීඩියා වලා දාල හොයන එක..
    ඈම් සෝ ප්‍රව්ඩ් මයි හැකින් ඇබිලිටි:rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වරෙන්කෝ වලියට. . රිටා රෝඩ් බෝඩිමට ඇවිත් ඇ% දෙක තලලා යන්නේ. . :D

    අඩෝ එපා බන්.
    මෙහෙම හිටියට මම හරි අහිංසකයි :([/QUOTE]

    මේ අරවල අලුත් එව්වා මුකුත් හිටියේ නැද්ද? :rolleyes: