අපේ ගෙදර මෙලෝඩිකාවක් තියෙනව, හිටහන්කෝ කුමාර මාමට රිදෙන්නත් එක්ක මම ෆොටෝ ගහල දාන්න

අපේ ගෙදර මෙලෝඩිකාවක් තියෙනව, හිටහන්කෝ කුමාර මාමට රිදෙන්නත් එක්ක මම ෆොටෝ ගහල දාන්න

මැනේජර්ගෙන් අහපන් මොකේ උන් ටිකක්ද කියල. අනිවා ඔෆිස් සෙට් එකක්
හිටාන්කො අපිත් ගමු පියානෝවක් , එතකොටවත් අපිට කතාකරයිනෙ![]()
දැන් එන්නේ නෑනේ... අපි අ.කු.ප.හැ. නිසා වෙන්න ඇති.
පියානෝ එකක් ගත්තානේ. දැන් එයා උඩින් යන්නේ.![]()

මට උබව විස්වාස නෑ.. දාපන් බලන්න පොටෝ එකක්.![]()
කටුස්සද?![]()
මෙතන තොවිල් කරන්න වෙයි සයෝ අක්ක ආවොත් එහෙම 
කටුස්සාගේ හූනාපව් ඕයි පොඩි එකා
කෝ මනුස්සයෝ කොටුමෙතන තොවිල් කරන්න වෙයි සයෝ අක්ක ආවොත් එහෙම
![]()

කෝ මනුස්සයෝ කොටුමෙතන තොවිල් කරන්න වෙයි සයෝ අක්ක ආවොත් එහෙම
![]()
කොමස් පන්තියේ හිටපු ලමයි ටිකලු මිනිහෝ

කෝ මනුස්සයෝ කොටුමෙතන තොවිල් කරන්න වෙයි සයෝ අක්ක ආවොත් එහෙම
![]()

ඊයා යකෝ උන් ගෙට් ටුගෙදර් කියල වතුර පාස් කරන ඒවද කරන්නේ
කැමතිනම් පාසැල මකපන්![]()
එකම වයසක සෙට් ඉන්න ඔෆිස් තියෙනවද මිනිහෝ..
එක එක වයස්වල උන් ඉන්නවනේ ඔෆිස් වල..
ඉදපංකෝ මැනේජරයම ගෙන්නලා අහන්න මේ මොක්කුද කියල..
ඊයා යකෝ උන් ගෙට් ටුගෙදර් කියල වතුර පාස් කරන ඒවද කරන්නේ
කැමතිනම් පාසැල මකපන්![]()
ආ..පුතීල ගෙට් එකට කොටු පනින්නද හිතන් ඉන්නෙ....
ඔව් ඒක හරි නෑ වගේ හින්ද මැකුවා..
දැන් පූල් එකට බැහැලා බෝලයක් පාස් කරනවා එක අරං ගිහිං පූල් එකේ එහා ගැට්ට ඇල්ලුවම ලකුණයි..
මොනවද මංදා මේ සෙල්ලං..
Puluwan 24 ka kella set karala denntako aninna