~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    20294120_156572484905376_5312136556397777810_n.jpg


    කටුස්සද? :shocked::shocked::shocked:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මැනේජර්ගෙන් අහපන් මොකේ උන් ටිකක්ද කියල. අනිවා ඔෆිස් සෙට් එකක්

    කොමස් පන්තියේ හිටපු ලමයි ටිකලු මිනිහෝ
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    හිටාන්කො අපිත් ගමු පියානෝවක් , එතකොටවත් අපිට කතාකරයිනෙ :(:(

    දැන් එන්නේ නෑනේ... අපි අ.කු.ප.හැ. නිසා වෙන්න ඇති.
    පියානෝ එකක් ගත්තානේ. දැන් එයා උඩින් යන්නේ. :(

    ගිටාර් එකක් ගෙනත් බෙරගැහුවා කියහන්කෝ. . :rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෝ මනුස්සයෝ කොටු :eek: මෙතන තොවිල් කරන්න වෙයි සයෝ අක්ක ආවොත් එහෙම :D

    ඕක ජැපනීස් එකක් නෙමෙයි මිනිහෝ කොටු දාන්න..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොමස් පන්තියේ හිටපු ලමයි ටිකලු මිනිහෝ

    ඊයා යකෝ උන් ගෙට් ටුගෙදර් කියල වතුර පාස් කරන ඒවද කරන්නේ :lol::lol:

    කැමතිනම් පාසැල මකපන් :):)
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඊයා යකෝ උන් ගෙට් ටුගෙදර් කියල වතුර පාස් කරන ඒවද කරන්නේ :lol::lol:

    කැමතිනම් පාසැල මකපන් :):)


    ආ..පුතීල ගෙට් එකට කොටු පනින්නද හිතන් ඉන්නෙ....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,611
    113
    එකම වයසක සෙට් ඉන්න ඔෆිස් තියෙනවද මිනිහෝ..
    එක එක වයස්වල උන් ඉන්නවනේ ඔෆිස් වල..
    ඉදපංකෝ මැනේජරයම ගෙන්නලා අහන්න මේ මොක්කුද කියල..

    Puluwan 24 ka kella set karala denntako aninna
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඊයා යකෝ උන් ගෙට් ටුගෙදර් කියල වතුර පාස් කරන ඒවද කරන්නේ :lol::lol:

    කැමතිනම් පාසැල මකපන් :):)

    ඔව් ඒක හරි නෑ වගේ හින්ද මැකුවා..
    දැන් පූල් එකට බැහැලා බෝලයක් පාස් කරනවා එක අරං ගිහිං පූල් එකේ එහා ගැට්ට ඇල්ලුවම ලකුණයි..
    මොනවද මංදා මේ සෙල්ලං..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් ඒක හරි නෑ වගේ හින්ද මැකුවා..
    දැන් පූල් එකට බැහැලා බෝලයක් පාස් කරනවා එක අරං ගිහිං පූල් එකේ එහා ගැට්ට ඇල්ලුවම ලකුණයි..
    මොනවද මංදා මේ සෙල්ලං..

    ඔය බෝල පාස් කරන එකනම් එක සැරයක් අපිත් කෙරුව කොල්ලෝ 4 ගානේ දෙපැත්තට බෙදිලා
    පට්ට අමාරුයි බන් ඒකනම්.