~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සමහර සොෆ්ට්වෙයා කම්පැනි වල නං කෑම ඕඩර් කරලා ගේන්න පුළුවන් කම්පැනියට බිල දාල රෑ ඉන්නවනං.

    Samahara nemeyi peya 9 kata wada innawanam kwkema denna oni.night karanawanam dheparak snak ekayi tea hari monawa hari denna oni.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හෙෂනයා පොස්ට් එඩිට් කරලා අරු කුණුහරප තනියම කිව කියල කියනව
    අරු හොදයි ඌ එක්ක බලද්දී
    :lol:

    දුෂණය කරා නම් ඒ කටුස්සා වෙන්න බැ :lol::lol:
    අඩේ... ඔහොම කියන්න එපා මුනට :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිත් ඉතින් ඔය හිටපුගමන් එහෙම කරනවා. ලොකු වැඩක් තියෙද්දී, ගොඩක් අය වැඩ කරද්දී

    ඒකනේ ඉතින්, දවල්ටත් කෑම හම්බෙනව ඇති එහෙනං. :oo: වැඩේ සෑහෙන ලාබයි කෑම වලින්ම සෑහෙන ගානක් ඉතුරුයි නෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම දැක්කෙත් නෑ ඌව ඊයේ ඉදල

    මූ උව මරන්න කලින් අකවුන්ට් ඩීටේල් අරන් නිකන් පෝස්ට් කීපයක් දාන්න ඇති,
    මැරුන වෙලාව පිලිබදව පොලිසිය නොමග යවන්න :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔඩිට් ෆර්ම් වල දෙනවා ඔහොම
    ඉස්සර අපිත් සබ්මැරින්, පිසා ගෙනත් කනවා වැඩ වැඩි දවස් වල රෑ ඉද්දි.
    කාල 9ට විතර කැබ් වලින්ම ගෙවල් වලට යනවා :lol::lol:
    හම්මෝ බඩජාරියෙක් එහෙම සෙට් උනොත් ඉතින් හොඳ ගණන් කම්පැනියට. :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මූ උව මරන්න කලින් අකවුන්ට් ඩීටේල් අරන් නිකන් පෝස්ට් කීපයක් දාන්න ඇති,
    මැරුන වෙලාව පිලිබදව පොලිසිය නොමග යවන්න :yes::yes:

    රෙප් කපපු පොස්ට් වල ස්ක්රින්ශෝට් එකක් ගැහුවා සාක්ෂි විදියට
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හම්මෝ බඩජාරියෙක් එහෙම සෙට් උනොත් ඉතින් හොඳ ගණන් කම්පැනියට. :P

    අපි නම් එහෙම නෑ ඔය මාසෙට එක දවසක් වගේ තමයි.
    Finance උන් තමයි සති ගණන් කනවා
    උන්ට ඉතින් දුන්නත් පාඩුවක් නෑ ලොකුවට පඩි දෙන්නෙත් නැති එකේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හම්මෝ බඩජාරියෙක් එහෙම සෙට් උනොත් ඉතින් හොඳ ගණන් කම්පැනියට. :P

    අපිත් ඉස්සර රැට ඉන්නවා නම් වෝඩ් එකේ එකාගෙන් දත ගලවනවා
    ඒක පාරට 2ක විතර ඉවරයි