සමහර සොෆ්ට්වෙයා කම්පැනි වල නං කෑම ඕඩර් කරලා ගේන්න පුළුවන් කම්පැනියට බිල දාල රෑ ඉන්නවනං.

සමහර සොෆ්ට්වෙයා කම්පැනි වල නං කෑම ඕඩර් කරලා ගේන්න පුළුවන් කම්පැනියට බිල දාල රෑ ඉන්නවනං.

එහෙනං උඹ කරන්න ඇති මගේ පිටින් යන්න
සමහර සොෆ්ට්වෙයා කම්පැනි වල නං කෑම ඕඩර් කරලා ගේන්න පුළුවන් කම්පැනියට බිල දාල රෑ ඉන්නවනං.
දුෂණය කරා නම් ඒ කටුස්සා වෙන්න බැ![]()
හෙෂනයා පොස්ට් එඩිට් කරලා අරු කුණුහරප තනියම කිව කියල කියනව
අරු හොදයි ඌ එක්ක බලද්දී

අඩේ... ඔහොම කියන්න එපා මුනටදුෂණය කරා නම් ඒ කටුස්සා වෙන්න බැ![]()

අපිත් ඉතින් ඔය හිටපුගමන් එහෙම කරනවා. ලොකු වැඩක් තියෙද්දී, ගොඩක් අය වැඩ කරද්දී
වැඩේ සෑහෙන ලාබයි කෑම වලින්ම සෑහෙන ගානක් ඉතුරුයි නෙ.
කපනව පාන් කපන පිහියෙන් ආය දිවෙන් කිසි වැඩක් කරන්න බැරිවෙන්න
කටුස්සව දුෂණය කරන්ඩ කියල ඉස්ටුව බෑ කියල
එකලු මරල තියෙන්නේ

මම දැක්කෙත් නෑ ඌව ඊයේ ඉදල

මොකෝ මේ දිව දාන්නේකපනව පාන් කපන පිහියෙන් ආය දිවෙන් කිසි වැඩක් කරන්න බැරිවෙන්න

ඔඩිට් ෆර්ම් වල දෙනවා ඔහොම
ඉස්සර අපිත් සබ්මැරින්, පිසා ගෙනත් කනවා වැඩ වැඩි දවස් වල රෑ ඉද්දි.
කාල 9ට විතර කැබ් වලින්ම ගෙවල් වලට යනවා![]()
එතකොට උබට දිව දාගන්න වෙන්නේ නැ අපි දන්නේ නැ![]()
මූ උව මරන්න කලින් අකවුන්ට් ඩීටේල් අරන් නිකන් පෝස්ට් කීපයක් දාන්න ඇති,
මැරුන වෙලාව පිලිබදව පොලිසිය නොමග යවන්න![]()
හම්මෝ බඩජාරියෙක් එහෙම සෙට් උනොත් ඉතින් හොඳ ගණන් කම්පැනියට.
හම්මෝ බඩජාරියෙක් එහෙම සෙට් උනොත් ඉතින් හොඳ ගණන් කම්පැනියට.