රතුවා විතරද මමත් ෆෝන් එකෙන්නෙ ටයිප් කරන්නෙ
කොහොමද බන් සිංහලෙන් ගහන්නේ?
රතුවා විතරද මමත් ෆෝන් එකෙන්නෙ ටයිප් කරන්නෙ
කෝ කුමාර මාමත් නෑ.පියානො එකත් නෑ
සුවර් එකටම කුමාර නැන්දි කොස්සෙන් ගහලා ඇති.කැඩිච්ච පියානෝ එකක් උස්සන් ආවට

next eka yawwa next personta.Delete keruwot aparade ne ape post. Kukkada thread eka damme
නැත්නම් දෙන්නා එකතු වෙලා සින්දු ගහනවද දන්නෑ![]()
මම හිතන්නෑ.සුවර් එකටම ගහලා ඇති.
දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව
ඈත කඳුකරෙන් ගෙන එන නල ගෙනෙන්නේ ඔබෙ හඬ
කුමාරියේ............
අමතක නොවේ...........
ලස්සන රුවේ සිත සැනසුවේ......
කොස්සෙන් හරි ගිටාර් එකෙන් හරි කුමාර මාමගෙ ඔලුවටම ගහන්න ඇති



Biwwa yakoo..
Wadila inne