~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සුවර් එකටම කුමාර නැන්දි කොස්සෙන් ගහලා ඇති.කැඩිච්ච පියානෝ එකක් උස්සන් ආවට

    නැත්නම් දෙන්නා එකතු වෙලා සින්දු ගහනවද දන්නෑ :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව
    ඈත කඳුකරෙන් ගෙන එන නල ගෙනෙන්නේ ඔබෙ හඬ
    කුමාරියේ............
    අමතක නොවේ...........
    ලස්සන රුවේ සිත සැනසුවේ......
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව
    ඈත කඳුකරෙන් ගෙන එන නල ගෙනෙන්නේ ඔබෙ හඬ
    කුමාරියේ............
    අමතක නොවේ...........
    ලස්සන රුවේ සිත සැනසුවේ......

    ඇය යන්න ගියා මැකිලා...වන සිරසක තුරු සෙවනැලි අතරේ.ගී ගයමින් හිඳ මා තුරුලේ... ඇය යන්න ගියා මැකිලා...