~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,978
    1,506
    113
    Nawalapitiya
    සුවර් එකටම කුමාර නැන්දි කොස්සෙන් ගහලා ඇති.කැඩිච්ච පියානෝ එකක් උස්සන් ආවට

    නැත්නම් දෙන්නා එකතු වෙලා සින්දු ගහනවද දන්නෑ :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව
    ඈත කඳුකරෙන් ගෙන එන නල ගෙනෙන්නේ ඔබෙ හඬ
    කුමාරියේ............
    අමතක නොවේ...........
    ලස්සන රුවේ සිත සැනසුවේ......
    ​
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,978
    1,506
    113
    Nawalapitiya
    දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව
    ඈත කඳුකරෙන් ගෙන එන නල ගෙනෙන්නේ ඔබෙ හඬ
    කුමාරියේ............
    අමතක නොවේ...........
    ලස්සන රුවේ සිත සැනසුවේ......
    ​

    ඇය යන්න ගියා මැකිලා...වන සිරසක තුරු සෙවනැලි අතරේ.ගී ගයමින් හිඳ මා තුරුලේ... ඇය යන්න ගියා මැකිලා...