~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උඹ හදන්නේ මේකේ ඉන්න අහිංසක කොල්ලෝ ටික අමාරුවේ දාන්න නේහ්

උඹ 30න් බදිනවා.
ලමයෙක් හම්බෙද්දි 32යි..
ඌව අවුරුදු 25ක් උඹට බලන්න වෙනවා..
දෙවනි එකා හම්බවෙන්නේ උඹට 36යි..
ඌවට් 25ක් බලනවා.. දැන් උඹට වයස කීයද?
අවුරුදු 60ක් වෙලා..
නාකි වෙනකංම උඹ පවුලේ බර අදින්න ඕන හරකෙක් වගේ.. උඹ ඒ බර ඇදලා නිදහස් වෙලා උඹ ආයෙ කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ල උඹ දිහා බලන කොට උඹ නාකි වෙලා මිනිහෝ.. උබ නාකි වෙලා.. බර ඇදලම උඹ නාකි වෙලා..
හයිය හත්තිය තියෙන කාලේ බර සේරම ඇදලා ජිවිතේ අන්තිම කාලෙ නිදහස් වෙයං..
අන්තිමට වෙන්නේ උබේ මුණුපුරෙකුගේ මූණ්වත් නොබල, උන්ගේ කිරිකැටි හිනාවක් වත් නොදැක නිකංම උඹට මැරිලා යන්න..
උඹේ මුණුපුරෙක් ඔඩොක්කුවේ තියං සෙල්ලං කරලා, කරේ තියං වත්ත වටේ දුවල, ඌට බත් කටක් කවල ලබන්න පුලුවන් ඒ සතුට උඹට ආයේ මේ ලෝකේ කිසිම දේකින් ලබන්න බෑ..
ජීවිතේ ඒ කොටස උඹට සහමුලින්ම මග හැරෙනවා..
මොකද උඹ බර ඇදලා ඉවරවෙලා ආපහු බලනකොට උඹේ ජීවිත කාලෙත් ඒ එක්කම ඉවරවෙලා ගිහිල්ලා..

කොහොමද ඒක..:rofl:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:oo::shocked:
ehema karana ewun nam maha paw karayo thama. minissu male tyenne karannam deyak nati unamane:(

හරියට කරනවා ඒ වැඩේ..
පුරුකක් දෙකක් පැන්නුවම උඹට වෙනස් හොයන්න බෑ..
මාල 100කට ඕක කලාම කොහොමද සල්ලි..
මම ඒ වගේ බලු වැඩ නං ජිවිතේට කරලා නෑ..
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
නෑ බන් මන් උබට ඒ කතාකරේ සුපිරි ලීබඩු ටිකක් කරන්න බන්. .
මට එහෙම සුපිරිම බඩු කරන්න හැකියාවක් මේ වෙලේ නෑ ඒකයි උබව එකතු කරන් කරන්න පුලුවන්ද බැලුවේ. .
අනිත් එක එක ලීබඩු සාප්පුවකින් නවතින්නේ නැතුව දම්වැලක් හදන්නයි මන් හිතන් හිටියේ. .
සුපිරි බඩු කරනවනම් මහපරිමන්යෙන්ම කරන්න ඕනා නැත්තන් වැටෙනවා. .

මට කෙලවෙන බව පෙනි පෙනි තියෙද්දි වත් මට බාල බඩුකරන්න හිත දුන්නේ නෑ බන්. . අද මන් වැටුනේ එකයි. .

මේ බලපන්. .

එකද? දෙකද? -http://www.elakiri.com/forum/showthread.php?t=1728584

ඕකේ ගොඩක් අය කිව්වේ කමක් නෑ ගාන අඩු ඒවත් කරපන් කියලා. . ඒත් මන් ඒවා කලේ නෑ බන්. . ඒ වෙලාවෙදි හොදම බඩු දාන්න මට හරියට තැනක් තිබ්බේ නෑ තිබ්බ තැන තහඩු වහලක් ගහලා වට වෙන්නේ නැතුව ඕපන් තිබ්බේ. . පස්සේ මම හොදම බඩු විතරමයි කරන්නේ කියලා හිතන් ශොප් එකක් හදන්න ලෝන් එකක් ගැහුවා. . ලෝන් එකෙන් බිල්ඩින්ග් එක හැදුවා. . ඒක හදලා ඉවරවුන ගමන් අන්ක එකේ බඩුවලට තිබ්බ ඉල්ලුම නැතිවෙලාම ගියා බන්. . මට කෙලවුනා. .

Sahena apala kalayak uba gewala thiyenne.
YT ekata kela uneth oya kalemda
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරියට කරනවා ඒ වැඩේ..
    පුරුකක් දෙකක් පැන්නුවම උඹට වෙනස් හොයන්න බෑ..
    මාල 100කට ඕක කලාම කොහොමද සල්ලි..
    මම ඒ වගේ බලු වැඩ නං ජිවිතේට කරලා නෑ..
    :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය කී දෙනෙක් තේක්ක ලී සීසන් කරලද බඩු හදන්නේ?

    අල්මාරියක් ගත්තොත් ෆිනිශ් සයිස් එක 3/4" තියෙනවද?

    අපේ බොසත් ලී බඩු කරනවා.හැබැයි ලෝකල් මාකට් එකට අපිට බඩු දෙන්න බෑ.ගාන වැඩියි.දැන් ටික දවසකට කලින් වර්ඩ් රෝබ් එකකට කොටේශන් එකක් හැදුවා.අපේ කොස්ට් එක එනවා ලක්ශ 4.5කට.ඌ අපේ ගාන වැඩියි කියලා මොරටුවෙන් ලක්ශ 2 කට අරගෙන.

    උබලා පිට හින්දා ඔහොම හරි උබලට ගේමක් ගැහුවැකි. .
    දැන් මෙහෙ එවුන් නුල් 4න් අල්මාරි ගහනවා බන්. .
    මම අල්මාරියට ලක්ශයයි කියද්දි උන්ගේ එක 50යි. .
    එන මිනිහා අහනවා ඌගේ අල්මරියයි දෙකම එක වගේ එකම උස ඇයි ඔයාගේ එක 50ක් වැඩි කියලා. .
    ඉතින් ඌට මේකේ ලී ගනකම වැඩී, සේරම තේක්ක, ස්ප්‍රේ එකේ කොලිටි එක මෙහෙමයි අනම් මනම් දාහක් දේ කිව්වත් වැඩක් නෑ බන් ගාන අඩු එක ගන්නවා. .

    මට ලීබඩු ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සුන්ව එපාම වුනා බන්. .
    මම ලීබඩු සම්බන්දව 100% දැනුමක් තියෙන කෙනෙක්. . මට කලකිරුන නිසා ලී බඩු සේරම අතැරලා දැම්මා බන්. .

    මන් රෙඩා එක්ක වෙන බිස්නස් එකක් කරන්න හදන්නේ බන්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Sahena apala kalayak uba gewala thiyenne.
    YT ekata kela uneth oya kalemda

    හරියටම 2017 පෙබරවාරි 4 මචන් නිදහස් දවසෙම මගේ නිදහස අහිමිවුනා. . :(:sorry:
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නෑ බන් මන් උබට ඒ කතාකරේ සුපිරි ලීබඩු ටිකක් කරන්න බන්. .
    මට එහෙම සුපිරිම බඩු කරන්න හැකියාවක් මේ වෙලේ නෑ ඒකයි උබව එකතු කරන් කරන්න පුලුවන්ද බැලුවේ. .
    අනිත් එක එක ලීබඩු සාප්පුවකින් නවතින්නේ නැතුව දම්වැලක් හදන්නයි මන් හිතන් හිටියේ. .
    සුපිරි බඩු කරනවනම් මහපරිමන්යෙන්ම කරන්න ඕනා නැත්තන් වැටෙනවා. .

    මට කෙලවෙන බව පෙනි පෙනි තියෙද්දි වත් මට බාල බඩුකරන්න හිත දුන්නේ නෑ බන්. . අද මන් වැටුනේ එකයි. .

    මේ බලපන්. .

    එකද? දෙකද? -http://www.elakiri.com/forum/showthread.php?t=1728584

    ඕකේ ගොඩක් අය කිව්වේ කමක් නෑ ගාන අඩු ඒවත් කරපන් කියලා. . ඒත් මන් ඒවා කලේ නෑ බන්. . ඒ වෙලාවෙදි හොදම බඩු දාන්න මට හරියට තැනක් තිබ්බේ නෑ තිබ්බ තැන තහඩු වහලක් ගහලා වට වෙන්නේ නැතුව ඕපන් තිබ්බේ. . පස්සේ මම හොදම බඩු විතරමයි කරන්නේ කියලා හිතන් ශොප් එකක් හදන්න ලෝන් එකක් ගැහුවා. . ලෝන් එකෙන් බිල්ඩින්ග් එක හැදුවා. . ඒක හදලා ඉවරවුන ගමන් අන්ක එකේ බඩුවලට තිබ්බ ඉල්ලුම නැතිවෙලාම ගියා බන්. . මට කෙලවුනා. .

    මේක මේ පොඩි කේස් එකක් බන්. .
    උබට මන් කිව්වේ පට්ට ගේමක් ගහන්න පුලුවන් මහාපරිමන්ය කේස් එකක්නේ. .

    කොහෙද ඉතින් කට්ටඩිකම කරලා නිදානයක් ගොඩදාලා දෙන්න හැදුවට උබලට කිසි අගයක් නෑනේ. .
    "කකුල් දෙක ලග තිබ්බ මැනිකට පයින් ගැහුවා නේද" කියලා උබට කවදහරි හිතෙයි. .
    මගේ ඔය වචනේ මතකතියාගනින්. . :)

    මේ තියෙන්නේ මම උඹේ ලී බඩු බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න බෑ කිව්ව වෙලාවේ උඹ මට දාපු රිප්ලයි එක..

    දැන් කෝ ඔය කියන මැණික..
    උඹ කියන වචනේ මතක තියාගනිං කියලත් උඹ කිව්වා..

    දැන් මොකද වෙලා තියෙන්නේ..

    මම බං කරන්න ඕන මොකද්ද නොකරන්න ඕනේ මොකද්ද කියල හොදාකාරවම දන්නවා..
    ඒකයි මම ඕකට ඉන්වෙස්ට් නොකලේ..
    උඹේ වචනේ අහලා මම ඕක්ට කෝටි ගානක් යට කරානං..
    උඹේ කට්ටඩි කං මගේ පුකෙන් යන්නේ එහෙනං..
    ඒකයි මම එක හෙලාම ඕකට බෑ කිව්වේ..

    බිස්නස් වල මාර්කට් රිසචස්, මාර්කට් ඇනලිසිස් කියල දේවල් තියෙනවා මිනිහෝ කරන්න..
    නිකං කරන්නං වාලේ බිස්නස් කරන්න බෑ..
    උඹ දැන් ඔය කරමු කියන මගුලත් එහෙමයි.. මගේ ලග සල්ලි තිබ්බා කියල මෙහේ වාහන ගෙනත් ගොඩගහලා බිස්නස් කරන්න බෑ.. ඒව කරන පිලිවෙලක් තියෙනවා සහ ඒ පිලිවෙල මම හොදට දන්නවා.. මම මේ රටේ බිස්නස් කරන විදිහ ඉගෙනගෙන ඉවරයි දැන්..
    උඹ කලඹලේ දගලන්නේ නැතුව ඉදපං මම පිලිවෙලකට වැඩේ ලෑස්ති කරල දෙනකං.
    මම කෙලවෙන්න බිස්නස් කරන මිනිහෙක් නෙමෙයි කවදාවත්...
     
    ඔය වචනේ අදටත් වලන්ගුයි මචන්. . ඕනම වෙලේක ඔය ගේම ගැහුවැකි. . විශේශයෙන් උබට. .
    උබට දම්වැලක් හදලා දෙන්න බන් හැදුවේ. . ඌබට කෝටි ගානක් මුදල් යොදවන්න පුලුවන් කමකුත් තියෙනවනේ. .

    ශොව් රූම් එක එක කොටසක් විතරයි. . දම්වැලක් කිව්වේ මෙහෙමයි. .

    සුපිරි ලී ටිකක් ගෙනත් සුපිරියට බඩුටික හදාගන්න ඕනා මුලින්. .
    ඉටපස්සේ ඒ ටික කම්ප්ලීට් කරලා ශෝ රූම් එකට දානවා. .
    එතනින් පස්සේ තමයි ගේම. . ඔයා හදන හදන බිල්ඩින්ග්ස් වලට කොටේශන් දානවා. . රජයේ-පුද්ගලික දෙකේම සුපිරි බඩු ඕන අයට කොටේශන් දීලා ඕඩර් ගන්නවා. .
    ඕඩර් පිට ඕඩර් එන විදියේ චේන් එකක් හදන්න හැදුවේ අවශ්ය තාවයට අනුව ලන්කාව වටේම ශෝව් රූම් දාලා. .
    ශොරූම් දාන්නේ නෝමල් මිනිස්සු ටාර්ගට් කරලා නෙවෙයි. . ඕඩර්ස් පෙන්නන්න විතරයි ශෝරූම් තියෙන්නේ. .
    ඕක හරියට කලොත් උලුහව් ජනේල වල ඉදන් ඔෆිස් ෆර්නිචර් දක්වා එකට ගේමක් ගහන්න පුලුවන් බිස්නස් එකක්. .
    ඔය වැඩේ පොඩි මිනිහෙක්ට කරන්න බෑ. .
    ඉනෙක්ස් කියලා මොරටුවේ තියේ අන්න ඒක ගහන ගේම බැලුවනම් මන් කියනදේ ගැන අදහසක් ගත්තැකි. .

    .
    .

    වාහන සම්බන්ද එකට විකුනන තැනදි මන් සම්බන්ද වෙන්නම් මචන්. .
    ඔයටයි අර සේල් එකේ කෙනාටයි සේල් එකට වාහන ගේන තැන වෙනකන් වැඩ ටික කරන්න පුලුවන්නේ කෝමත් ඒ නිසා ඒ අතර කිසි දේකට මන් සම්බන්ද වෙන්නේ නෑ. . හොද විදියකට බලලා කරන්න. .

    වාහන විකුනන තැනේදි මන් මගේ උපරිම හැකියාව යොදවලා මට පුලුවන් උපරිමයෙන් කරන්නම්. .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    20246491_1307311052715101_3201819008213205479_n.jpg