~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං ගැන දන්නෝ දනිති. ඩිස්ට්‍රිබියුට් කම්පැණියක වැඩ බං

    උබව මේකේ කවුරුත් දන්නේ නැතුව ඇති මචන්
    එකයි ඇහුවේ
    එල එල.
    ගම් පළාත එහෙම කොහෙද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යෙක මාව හලන්න අමාරුයි නානා.
    මම මුල ඉදල ඉටියනේ :P

    එලකිරි ඇවිත් සිංහල කෙල්ලොන්ට පැනිහලනවා කියලා ෆාතිමාට කියනවා. . එතකොට නිකන්ම හැලෙයි නේ. . :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනිවා අනිවා. අපිටත් උඹ ඉගෙන ගත්ත දේ වලින් එකක් දෙකක් කියපන් බලන්න.

    11.gif
    11.gif
    11.gif