අපිත් වැඩ කරන ගමන් තමයි මේ පැත්තට ගොඩ වුනේ. කෙල්ලෝ හිටියාට වැඩක් නෑ නේ. නිහඩ ප්රතිපත්තියක් නේ බං එවුන් අනුගමණය කරන්නේ.


මං ගැන දන්නෝ දනිති. ඩිස්ට්රිබියුට් කම්පැණියක වැඩ බං
බොටත් බෑලු
You must spread some Reputation around before giving it to STU26015 again.
ජොබ් ලස් මිනිහෝ ඇයි ජොබ් නැති උන්ට ජොබ් දෙන්නද හොයන්නේ මිනිහෝ![]()
මං ගැන දන්නෝ දනිති. ඩිස්ට්රිබියුට් කම්පැණියක වැඩ බං

යෙක මාව හලන්න අමාරුයි නානා.
මම මුල ඉදල ඉටියනේ![]()

මාතලේට තෙල් ටිකක් බෙදාගෙන පලයන්කෝමං ගැන දන්නෝ දනිති. ඩිස්ට්රිබියුට් කම්පැණියක වැඩ බං

ඇයි දැන් උබල උදේ ඉදන් කොරන්නේ රූල් හදන එකනේ![]()
, මං හිතුවෙ වෙන එකක් 


අනිවා අනිවා. අපිටත් උඹ ඉගෙන ගත්ත දේ වලින් එකක් දෙකක් කියපන් බලන්න.
මු තමා බඩු පොට් වලට බඩු සපයන්නේමොනාද උයා ඩිසිටිබියුට් කරන්නේ.
බොන ජාතියක්ද![]()



උබව මේකේ කවුරුත් දන්නේ නැතුව ඇති මචන්
එකයි ඇහුවේ
එල එල.
ගම් පළාත එහෙම කොහෙද?
ජොබ් ලස් මිනිහෝ ඇයි ජොබ් නැති උන්ට ජොබ් දෙන්නද හොයන්නේ මිනිහෝ![]()


දිග කතාවක් බන් "හිතක් තියනවා පිනක් නැ "කෙටියෙන්ම ඕකයි කතාවඒ කියන්නේ උඹට ජොබක් කරන්න හිතක් වත් නැද්ද? ඇයි උඹට එපා ද ?

