දෙකට නේද එහෙනම්
කියන්න බෑ කට්ටිය ඔක්කොම හිටියොත් ඉතින් පරක්කු කරන එකේ තේරුමක් නෑ නෙ.
දෙකට නේද එහෙනම්
ඒවා ඉතින් මම දන්නේ නෑ හම්බෙන පිළිවෙලට තමා
කියන්න බෑ කට්ටිය ඔක්කොම හිටියොත් ඉතින් පරක්කු කරන එකේ තේරුමක් නෑ නෙ.

කියන්න බෑ කට්ටිය ඔක්කොම හිටියොත් ඉතින් පරක්කු කරන එකේ තේරුමක් නෑ නෙ.
තෝ තමා කෑවේ .... එකෙක්ට කෙලින් වචනයක් දෙන්න බෑඒකනෙ මන් වගේ කියන්ඩ ඕන
![]()
අද කිලර්ට බොස බොස ගාල යන්ඩ පටන් ගත්තම පාන්දර 2 විතර ඉදන්, අපිව මතක් වෙයි නේද....![]()

අද කිලර්ට බොස බොස ගාල යන්ඩ පටන් ගත්තම පාන්දර 2 විතර ඉදන්, අපිව මතක් වෙයි නේද....![]()
අඩෝ.. office එකේ බඩ ගින්නේ ඉන්නේ, ඕවා දන්නේ.... උබට කිසි හිතක් පපුවක් නෑ
බඩ පලයන් කහම කහ පාටට, පොඩි කොලපාට තිත් එක්ක ...

උබ දානවනම් උබ කියපන් හරි වෙලාව...
1 ට විතර ඔලුව දාන්නකෝ බලන්න අද කිලර්ට බොස බොස ගාල යන්ඩ පටන් ගත්තම පාන්දර 2 විතර ඉදන්, අපිව මතක් වෙයි නේද....![]()