~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    9,018
    1,289
    113
    නුවර
    කියන්න බෑ කට්ටිය ඔක්කොම හිටියොත් ඉතින් පරක්කු කරන එකේ තේරුමක් නෑ නෙ. ​

    උබ දානවනම් උබ කියපන් හරි වෙලාව...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද කිලර්ට බොස බොස ගාල යන්ඩ පටන් ගත්තම පාන්දර 2 විතර ඉදන්, අපිව මතක් වෙයි නේද....:rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,018
    1,289
    113
    නුවර
    අද කිලර්ට බොස බොස ගාල යන්ඩ පටන් ගත්තම පාන්දර 2 විතර ඉදන්, අපිව මතක් වෙයි නේද....:rofl:

    අඩෝ.. office එකේ බඩ ගින්නේ ඉන්නේ, ඕවා දන්නේ.... උබට කිසි හිතක් පපුවක් නෑ

    බඩ පලයන් කහම කහ පාටට, පොඩි කොලපාට තිත් එක්ක ...

    :lol::lol::lol::lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,977
    1,506
    113
    Nawalapitiya
    [FONT=&quot]හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා[/FONT]
    [FONT=&quot]අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා//[/FONT]
    [FONT=&quot]අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම//[/FONT]
    [FONT=&quot]අපි හමුවුනා ඒ පාරේම//[/FONT]

    [FONT=&quot]මල් යාය මැලවුණා[/FONT]
    [FONT=&quot]මල් දෙවැට හැඩිවුණා[/FONT]
    [FONT=&quot]සමනල්ලු ඉහ හැරුණු අත ගියා[/FONT]
    [FONT=&quot]අපි ආයේ නොයනා නිසා//[/FONT]

    [FONT=&quot]හිතුවෙවත් නැති දවසක...[/FONT]

    [FONT=&quot]නිල් අහස කලු වුණා[/FONT]
    [FONT=&quot]ඉකිගගහා වැලපුණා[/FONT]
    [FONT=&quot]කදුලින්ම පිරුණු වැව බොරවුනා[/FONT]
    [FONT=&quot]අපි නිතර ආවගිය තැන නිසා//[/FONT]

    [FONT=&quot]හිතුවෙවත් නැති දවසක...[/FONT]