~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කියන්න බෑ කට්ටිය ඔක්කොම හිටියොත් ඉතින් පරක්කු කරන එකේ තේරුමක් නෑ නෙ.

    උබ දානවනම් උබ කියපන් හරි වෙලාව...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද කිලර්ට බොස බොස ගාල යන්ඩ පටන් ගත්තම පාන්දර 2 විතර ඉදන්, අපිව මතක් වෙයි නේද....:rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අද කිලර්ට බොස බොස ගාල යන්ඩ පටන් ගත්තම පාන්දර 2 විතර ඉදන්, අපිව මතක් වෙයි නේද....:rofl:

    අඩෝ.. office එකේ බඩ ගින්නේ ඉන්නේ, ඕවා දන්නේ.... උබට කිසි හිතක් පපුවක් නෑ

    බඩ පලයන් කහම කහ පාටට, පොඩි කොලපාට තිත් එක්ක ...

    :lol::lol::lol::lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    [FONT=&quot]හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා[/FONT]
    [FONT=&quot]අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා//[/FONT]
    [FONT=&quot]අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම//[/FONT]
    [FONT=&quot]අපි හමුවුනා ඒ පාරේම//[/FONT]

    [FONT=&quot]මල් යාය මැලවුණා[/FONT]
    [FONT=&quot]මල් දෙවැට හැඩිවුණා[/FONT]
    [FONT=&quot]සමනල්ලු ඉහ හැරුණු අත ගියා[/FONT]
    [FONT=&quot]අපි ආයේ නොයනා නිසා//[/FONT]

    [FONT=&quot]හිතුවෙවත් නැති දවසක...[/FONT]

    [FONT=&quot]නිල් අහස කලු වුණා[/FONT]
    [FONT=&quot]ඉකිගගහා වැලපුණා[/FONT]
    [FONT=&quot]කදුලින්ම පිරුණු වැව බොරවුනා[/FONT]
    [FONT=&quot]අපි නිතර ආවගිය තැන නිසා//[/FONT]

    [FONT=&quot]හිතුවෙවත් නැති දවසක...[/FONT]