සීගිරි සුකුමාලියේ, මී අඹ වනයේ, මාගේ පැලේ අඳුර නසන්න, කාගෙද ගොන් වස්සා...
bump
Bump


DJ ekak genalla ube req eka kyla gassaganin bn
lewakamne nathuwa



අපි සල්ලිකාරයෝ නෙමේ බන්![]()
හොද සින්දු ටිඅකක් හොයාගෙන ගෙදර පරණ කැසට් එකට දානවා , මොනා කරන්නද

ehenam party danne![]()
party kiwwama jathi keepayak thiyenawa
me party eka nikan podi gathering ekak wage ekak.
ekai kiyanne man hithanne
hmmඩෙස්මන්ඩ් ද සිල්වා - නිල්වන් මුහුදු තීරේ, යන්න රට වටේ, සුමිහිරි පානේ, අයිරින් ජොසපින් (වියෝලේ),පොල්කටු හැන්දෙ මිට වගේ, කිරිල්ලී රන් කිරිල්ලී,
අනිල් භාරතී - රන්මලියයි සිරිමලියයි, දෑස විදාලා, ටිකිරිමලී පාසල් යන, පුංචි ගිරවෝ
සීටී/ ප්රයන්ත ප්රනාන්දු - මී වදයකි ජීවිතේ, ආනෙ ඩිංගක්, මගෙ සුදු මාමේ, පියුමෙහි පැණි බොති, කිමද සුමිහිරියේ
පෝල් ප්රනාන්දු - ආවේ වන බඹරෙක් වාගේ, ගොළු හදදවත,පෙම්බර සුපෙම්බරාවී, රන් කිරිල්ලියේ පියා සලාලා, සුපෙම් සඳක් අහසෙ පා වුනා,
ජිප්සීස් - ගිනි අඟුරු ගොඩේ, මයින කොබා, අද කතා නැත්තෙ (ලතා), සයිම කට් වෙලා, ලුණු දෙහි
මර්වින් පෙරේරා - සඳ මිදුලට එනවා, ආදරේ රන්, නිලුපුල් යුවලේ, ඔබ දේදුන්න ආකාසයේ
එම් එස් ප්රනාන්දුගෙ ඔක්කොම සින්දු!
![]()
- අයරිං ජොසපින්
- දෝන කතරිනා
- පොල්කටු හැන්දෙ මිට
- සැවැන්දරා සුගන්ධයෙන්
- මං එන්නෙ ඩුබායි රටේ ඉඳලා
- අසෝක මල් මාල නෙලාලා
- ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා
- කැකිරි පැලෙන ටිිකිරි සිනාවයි
- ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
- සඳ පාන වගේ ඔබෙ රුව දිලිසිලා
- කුරුළු ලොවේ කුරුළු හඩට
- මාගේ පාසල් කාලය
- මාගේ පැලෙ අදුර නසන්න
- මංගෝ කළු නැන්දේ
- මාමේ අපෙ කළු මාමේ
- උඩරට නිලිය හැඩ වගේ
- ටිකිරිමලී පාසල් යන පොඩි අඩි පාරේ
- අද වේ ඉරු දින
- සීගිරි ගිරි සිකරය කසප රජුගෙ බලකොටුවයි
- මිනි ගවුම..
- මී වදයකි ජීවිතේ
- සීගිරි සුකුමාලියේ
- කිමද සුමිහිරියේ
- ජීවිතේ තරුණ කාලේ
- සයිමා කට් වෙලා
- ලිඳ ලග සංගමය
- ඕයේ ඔජායේ
- රොසලිනා
- පළමුව සිනාසෙයි
- සිරියලතා




ehenam party danne![]()
party kiwwama jathi keepayak thiyenawa
me party eka nikan podi gathering ekak wage ekak.
ekai kiyanne man hithanne


- අයරිං ජොසපින්
- දෝන කතරිනා
- පොල්කටු හැන්දෙ මිට
- සැවැන්දරා සුගන්ධයෙන්
- මං එන්නෙ ඩුබායි රටේ ඉඳලා
- අසෝක මල් මාල නෙලාලා
- ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා
- කැකිරි පැලෙන ටිිකිරි සිනාවයි
- ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
- සඳ පාන වගේ ඔබෙ රුව දිලිසිලා
- කුරුළු ලොවේ කුරුළු හඩට
- මාගේ පාසල් කාලය
- මාගේ පැලෙ අදුර නසන්න
- මංගෝ කළු නැන්දේ
- මාමේ අපෙ කළු මාමේ
- උඩරට නිලිය හැඩ වගේ
- ටිකිරිමලී පාසල් යන පොඩි අඩි පාරේ
- අද වේ ඉරු දින
- සීගිරි ගිරි සිකරය කසප රජුගෙ බලකොටුවයි
- මිනි ගවුම..
- මී වදයකි ජීවිතේ
- සීගිරි සුකුමාලියේ
- කිමද සුමිහිරියේ
- ජීවිතේ තරුණ කාලේ
- සයිමා කට් වෙලා
- ලිඳ ලග සංගමය
- ඕයේ ඔජායේ
- රොසලිනා
- පළමුව සිනාසෙයි
- සිරියලතා
උඹ පොඩ්ඩක් බලපං ගායකයා ඕක කියන්නෙ කොහොමද කියලායකෝ කෙල්ල මැරිච්ච දුකට කියන සින්දුවක් "මාගේ පාසල් කාලය" කියන්නෙ
උඹල ඒකටත් නටනවද?

උඹ පොඩ්ඩක් බලපං ගායකයා ඕක කියන්නෙ කොහොමද කියලා![]()