ඉතින් බන් මෙවා පස්සේ ඉන්න කතා බහා කරලා උදව්වක් ඔන එකකට ඉන්න එල කොල්ලෝ නේ බන්
පොස්ට් 1000 කතන්දරේ මොකක් ද දන්නවද සමහරු අලුතින් ෆෙක් හදලා පොස්ට් 100 ගහනන් කලින් අපු වඩෙට එන්ටර් වෙනවා එක්කො මාඩක් එක්කො දේශපාලනය , එක්කෝ වල් පොස්ට් ඔහොම නරියා හැව අරිනවා ඉතින් නොන්ඩි වෙලා රතු වෙලා කැපිලා යනවා එ වගේ නෙවෙයි පොස්ට් 1000 ගහන එකා නිකන් අතල් බම්ප් කරන්න ගියහම එක කම්මැලි වැඩක් තමන්ට ඔන දැනුමක් බෙදාගන්න පොස්ට් එකක් ත්‍රෙඩ් එක්ක වැදගත් දෙයක් ශෙයා කරහම එ සම්බන්ධ ගැටලු අනික් අය අහද්දි රිප්ලයි කරද්දි. නිකම්ම පොස්ට් 1000 නෙවේ 10000 වෙනවා මචන් ජය වෙවා ! උරාජයා පොස්ට් 1000 කතා කියන්නේ මම හිතන්නේ නරි එනවා උන්ට උත්තර දෙන්නේ නැහැ ඔන නම් කොල් කරලා අහන්න කියලා. ජය වෙවා !
Mama ewage patu adahasin neweyi eka kiwwe. Waradi deyak kiyawunanam sorry. 
Ado meka asaadaaranayi, post 1000 nathi senior la inne ona tharam. Umba kiyanne un okkoma nari kiyalada? Anika ban meke 90% k inne wena nam walin. Ehema baluwama e okkoma fakene.
Eg. Crazybuddy, Choppe, Zeus, Twisted, Robin Hood wage ekek.
Mewa aththa namda ban.
[/LEFT]
[/CENTER]
ඔයා ටපලවන් සහෝ...... මම කිව්වේ නම් ගැන නෙවේ බං..... මම කිව්වේ ෆේක් වලින් එන (අද ඊයේ එකවුන්ට් හදන් මේකේ පිස්සු නටන්න එන උන්) ගැන බලන්නේ නෑ කියලයි. අනික ෆෝන් නම්බර් එකක් දාලා තියෙනවනේ බං.... ඉතින් ඒකට කෝල් කරලා කෙලින්ම ඕනා දෙයක් අහගන්න පුලුවන්...... 
ඔයා ටපලවන් සහෝ...... මම කිව්වේ නම් ගැන නෙවේ බං..... මම කිව්වේ ෆේක් වලින් එන (අද ඊයේ එකවුන්ට් හදන් මේකේ පිස්සු නටන්න එන උන්) ගැන බලන්නේ නෑ කියලයි. අනික ෆෝන් නම්බර් එකක් දාලා තියෙනවනේ බං.... ඉතින් ඒකට කෝල් කරලා කෙලින්ම ඕනා දෙයක් අහගන්න පුලුවන්......
![]()

bought dell 6th gen i7 8gb ram 4gb vga (amd radeon) from uraj..
![]()
![]()
Thanks mchan![]()
4GB AMD Radeon R5 M335 VGA vs Nvidia GT 920M මේ දෙකෙන් මොකක්ද හොද සහෝ.. ?![]()
අද ආවේ උඹදෝ.....?? 
අද ආවේ උඹදෝ.....??
![]()

Thama HSBC Credit Card walata Witarada Insallment Plan walata yanna puluwan???
නෑ ඕනාම ක්‍රෙඩිට් කාඩ් එකකට පුලුවන්......!! 