අද ? නැ බන්.. කොල්ලුපිටිය හරියට ලැපක් ඩිලිවරි කරගන්න විදිහක් නැද්ද. මාලබෙ එන්න වෙලවක් නැ![]()
රට වටේටම ඩිලිවරි කරනවා..... ඊයේ පෙරේදා අම්පාරට එකක් යැව්වා.....

අද ? නැ බන්.. කොල්ලුපිටිය හරියට ලැපක් ඩිලිවරි කරගන්න විදිහක් නැද්ද. මාලබෙ එන්න වෙලවක් නැ![]()
රට වටේටම ඩිලිවරි කරනවා..... ඊයේ පෙරේදා අම්පාරට එකක් යැව්වා.....

නෑ ඕනාම ක්‍රෙඩිට් කාඩ් එකකට පුලුවන්......!!
![]()
4GB AMD Radeon R5 M335 VGA vs Nvidia GT 920M මේ දෙකෙන් මොකක්ද හොද සහෝ.. ?![]()

අඩෝ පිස්සුද බන්, මගෙ ලඟත් තියෙන්නෙ Toshiba C50 ක්, දැන් අවුරුදු දෙකක් වෙන්න එනවා, බොහෝ විට දවසකට පැය 15-20ක් වගේ වැඩ, සමහර දවස් වලට ශට් ඩව්න් කරන්නෙ දවස් තුනක් විතර එක දිගට වැඩ කරලා, තාම ඉහෙන් බහින රෝගයක් ඇව්ල්ලා නෑ, බැටරිය උනත් තාමත් පැය දෙක තුනක් ඇද ගන්න පුළුවන්. අපේ සෙට් එකේ එවුන්ගෙ ලැප් වල මොකක් හරි ලෙඩක් ඇවිල්ලා තියෙනවා, සමහර උන්ගෙ එක්කො වයිෆයි ලෙඩ, එක්කෝ කාර් රීඩර් එක වැඩ නෑ, එක්කො LAN වැඩ නෑ, USB පෝට් අවුල්, කී බෝඩ් ලෙඩ, blutooth අවුල්, ඒත් ටොශීබා තියෙන එවුන්ගේ නම් එහෙම ලෙඩ නිතර දැකලා නෑ. ටොශීබා වල ඩිසයින් නම් ටිකක් කැත ඇති, ඒත් reliability නම් උපරිමයි වගේ.toshiba mala jarawak bunz... unge hama product ekama cha...


ඉදිරි සති 3 ඇත්ලත අළුත් ලැපක් ඕන.....