~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ කෙල්ල ජිවිතේ නාස්ති කරගන්නවා දැන්
    ඒකට වගකියන්ඩ ඕනේ ගෙදර අය තමයි

    දැන් නම් හම්බෙලා ඉන්න කෙනා ගැන කියල වැඩක් නෑ :love::love:

    ai e kella mokada karanne
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ට්‍රිප් යන්නේ මම නේ.. මාමණ්ඩි නෙවෙයි නේ.. :rolleyes::P නෑ එයාලා වැටිලා නෑ එහෙම සල්ලි යට කළා කියලා.. නමුත් ඔය ගත්ත loan ගෙවලා ඉවර උනහම එයාලා free වෙයි තව ලොකු investment එකකට. බිල්ඩිමේ තට්ටු 4ම කෙනෙක් ගත්තා කිව්වා ගිය සතියේ ලොකු කාලයකට.. ඒක නිසා එයාලට අවුලක් නෑ. කලින් රෙන්ට් එකට දෙන්න ටිකක් හොයා ගන්න බැරුව මාස 2ක් වගේ නිකන් තිබ්බා. අංකල් කිව්වෙත් හැමෝටම ගන්නවා නම් තට්ටු 4ම ගන්න කියලා.

    ah ehenam aulak na. ehe kollek nattam ithin oyata thama owa :P:P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹ පනින්නේ නැතුව හිටපන් ඒක මම සයෝ එක්ක බලාගන්නන් :angry:

    චීත්තයක් දැක්කොත් උඹලටත් දෙන්න ටැග් තියෙනවා අපි ඉල්ලුවම තමා උඹල කතරගම මල් විකුණන ගෑනියෙක් වගේ කෙදිරිගාන්නේ...
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    girl කළා අක්කේ. එයා දැන් එයාගේ උපාදියට සල්ලි ඉතුරු කරනවා. මට මගේ වැඩ වලට අම්මලා වියදම් කලේ. 4 mil වගේ ගියා. ඒක තමයි දැන් සල්ලි රිකවර් කරගන්න හොද තැනක වැඩට යන්නේ. ටික ටික හොද පඩියකට යනවා මම. :yes::yes:

    :yes::yes: aniwa e tika hoyagan nattam wadak na. lesi na lankawe salli hoyana eka. ithin girlge degree1ta eyage thathala wiyadam karanne nadda
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ah ehenam aulak na. ehe kollek nattam ithin oyata thama owa :P:P

    අපෝ කරුමෙට මේ අවුරුද්දේ O/L කරන කොල්ලෙක් ඉන්නේ. තව පොඩි නංගියෙක් ඉන්නවා පවුලේ. එයා 3 වසරේ. ඔක්කොම පවුලේ දරුවෝ 3යි.