GYM yanawa satiyata dawas 3k. Dawas dekak cycling.
Mona karumayakda manda..![]()







Ok ok..
As the way u promized heta idalama supply eka patan ganna puluwanda?
Dan thama angata panak aawe.
Homdata seeni daala orange juice ekak biwwa ice katath daala

එහෙම තමා කරන්නෙ, එහෙම පුලුවන් වෙන්නෙ අපි ත්‍රෙඩ් එකේ නමේ කොටසක් දන්නවනම් විතරනෙ නේද![]()
unge gedarin proposal ekak genathlu.kolla heta balanna enawa kiyala katus makeup walata danma behela

නියපොතු සෙට් එක හදනවා ඇති 




කෙලින්ම pdf විදියට සේව් කරානං![]()
පුලුවන් හෙටයි අනිද්දයි ලොරි තුනක් දාල ලෝඩ් 15ක් විතර ඇද දෙන්නං..
සදුදා ඉදලා නෝ ප්‍රොබ්ලම් ලෝඩ් 100ක් උනත් ඇදලා දෙන්න පුළුවන්...



ඔව් පොඩි කොටසක් හරි ඕන..මේකෙ තියෙන tag වලින් නම් වැදගත් tread එකක් හොයනව කියන්නෙ හදේ තමයි
Mama ehema kale ara KPZ ge katawa kiyawanna witarai.
Option ekakuth tyenawa outline widiyata print karannath.
E unata ehema file save kalata use wenne nea wage.
Mama nam bookmark karanawa tag ekka. Firefox.
Ex. Cricket live tv links 50k witara crictv tag eken dala tyenne.
Eeta amatarawa elakiriye cricket thread cric kiyala folder ekaka subscribe karala tyenne



අරය බර බරේ දානවා ඇති වෙඩිමට කලිං ඉස්සර හිටිය වගේ හිටියෙ නැත්තං බලාගෙනයි කියල![]()
Awawadayata wada adarshaya utum wennath epai..

එහෙනං එයත් ඒ වගේ ඇති 

Advance ekak karanna oneda?
Mama heta udema oyata call ekak dennan bro..
අපරාදෙ පැද්දෙ එහෙනම්![]()
මේ මට ආයේ කෝල් කරන්න එපා මිනිහෝ..
උඹ මැනේජර් එක්ක කතා කරලා උඹට ඕන විදිහට ශෙඩුල් එකක් හදාගනිං..
දවසට ලෝඩ් කීයක් ඕනෙද්, කීයටද ඕනේ අනංමනං..
නෑ.ඇඩ්වාන්ස් ඕනේ නෑ පොරොන්දු උන විදිහට ඇදිලා තියෙන ලොඩ් ගාන බලල සිකුරාදට චෙක් එකක් දීප්ං..