~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උනාට කුක්කට කියල නෑනේ
    කුක්කට කිවුවනම් ඌ මටත් එක්ක ටැග් 10ක් විතර ගන්නවා
    කුක්ක ඊට කලින් ඉඳන් දන්නව 1 ට දාන බව ඌ ත්‍රෙඩ් එකේ හිටිය මම කියද්දී :yes: ඒකනේ මම උට pm යැව්වේ නැත්තේ. ඕකත් කොහෙහරි කික්කියෙක් පස්සේ ගිහින් වෙලාව අමතක වෙලා ඔය කෑ ගහන්නෙ :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්ක ඊට කලින් ඉඳන් දන්නව 1 ට දාන බව ඌ ත්‍රෙඩ් එකේ හිටිය මම කියද්දී :yes: ඒකනේ මම උට pm යැව්වේ නැත්තේ. ඕකත් කොහෙහරි කික්කියෙක් පස්සේ ගිහින් වෙලාව අමතක වෙලා ඔය කෑ ගහන්නෙ :D

    :no::no: උබත් ඔන්ලයින් හිටියට හැම වෙලේම අර හාඩ් ටෝක් එකේදිත් කොහෙද මන්දා කීවෙ ලැප් එකේ ඔන්ලයින් තියෙන්නෙ කියල :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no: උබත් ඔන්ලයින් හිටියට හැම වෙලේම අර හාඩ් ටෝක් එකේදිත් කොහෙද මන්දා කීවෙ ලැප් එකේ ඔන්ලයින් තියෙන්නෙ කියල :growl:
    ආ මේ තියෙන්නෙ මොකද්ද හීනෙන් දාපු පෝස්ට් එකක්ද :P

    http://www.elakiri.com/forum/showpost.php?p=22012647&postcount=19784
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කිවේ, ෂුවර් එකටම කික්කියෙක් පස්සේ ගිහින්

    ඇත්තටම ඕක දවල් දාන්න ඕන, හැම කෙනා ඉන්නවා කීවට හිටියේ කී දෙනාද :oo:
    සයෝ නැන්දා හිටියෙත් නෑ නේද :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තටම ඕක දවල් දාන්න ඕන, හැම කෙනා ඉන්නවා කීවට හිටියේ කී දෙනාද :oo:
    සයෝ නැන්දා හිටියෙත් නෑ නේද :rofl::rofl:
    සයෝ නැන්ද අද දවසටම ලොග් වෙලා නෑ, උපුල් මාමත් අද දවසටම ලොග් වෙලා නෑ :baffled:

    හැබැයි දෙන්නම ඊයේ දවසම හිටිය මොකද්ද ගෝල්ඩ් ප්ලැටිනම් කතාවක් කිය කිය :oo: අද ත්‍රෙඩ් එක දාන බවත් දන්නව.