සයෝ නැන්ද අද දවසටම ලොග් වෙලා නෑ, උපුල් මාමත් අද දවසටම ලොග් වෙලා නෑ![]()
හැබැයි දෙන්නම ඊයේ දවසම හිටිය මොකද්ද ගෝල්ඩ් ප්ලැටිනම් කතාවක් කිය කියඅද ත්‍රෙඩ් එක දාන බවත් දන්නව.
කට්ටිය කීවෙත් දවල් දාන්නලු කට්ටිය ඉන්නවා ලු
සයෝ නැන්ද අද දවසටම ලොග් වෙලා නෑ, උපුල් මාමත් අද දවසටම ලොග් වෙලා නෑ![]()
හැබැයි දෙන්නම ඊයේ දවසම හිටිය මොකද්ද ගෝල්ඩ් ප්ලැටිනම් කතාවක් කිය කියඅද ත්‍රෙඩ් එක දාන බවත් දන්නව.
Na ban![]()
සමහර වෙලාවකට කනෙක්ට් වෙන්නෙ නෑ බන්, මටත් එහෙම වුනා කීප වතාවක්

සමහර වෙලාවකට කනෙක්ට් වෙන්නෙ නෑ බන්, මටත් එහෙම වුනා කීප වතාවක්
Ranil mamita kiyanna Wei![]()
100mb නේද ලිමිට් එක?

100මොනා කරන්නද බන්, ට්‍රේන් ස්කෙජුල් එකට යනව විතරයි 

100මොනා කරන්නද බන්, ට්‍රේන් ස්කෙජුල් එකට යනව විතරයි
ඉන්ස්ට ගියොත් ඉවරයි ඉනාඩි කීපෙන්![]()
Ow ban. Me sedda connect wenne Na.
එපා බන්.
ඉස්ටුවා දුන්න එකක්

උබට මොන ටැග්ද මිනිහෝ
කට්ටිය වැඩි වුනාම කනෙක්ට් වෙන්නෙ නැද්ද දන්නෑ, ඕවෙ එක රවුටරේකට දෙන්න පුලුවන් උපරිම ගානක් ඇතිනෙ![]()
100මොනා කරන්නද බන්, ට්‍රේන් ස්කෙජුල් එකට යනව විතරයි
ඉන්ස්ට ගියොත් ඉවරයි ඉනාඩි කීපෙන්![]()

කොටා ටැග් එකක් දාගෙන තිබ්බොත් මට ටැග් එකක් ඉල්ල ගත්ත හැකි.. ඌ මට හිතවත්..
නැත්තං සෝ සොරි බොට වගේ මටත්..