වැඩිය කල් ගන්න එපා පුතී ගොඩක් අය වේකන්සි වලට පොරකනවා මම එලකිරියේ අයට තමයි ඉස්සල්ලම අවස්තාව දෙන්නේ මයේ පුතී
එල..මේ thread එකෙන්ම හොයා ගන්න පුලුවන් ඕන තරම් අය ඉන්නව
වැඩිය කල් ගන්න එපා පුතී ගොඩක් අය වේකන්සි වලට පොරකනවා මම එලකිරියේ අයට තමයි ඉස්සල්ලම අවස්තාව දෙන්නේ මයේ පුතී
අන්න එතනයි මිනිහෝ අපි ඉන්නේ..
තුන් වේලට බඩ පිරෙන්න කෑමයි පොල් රා කට්ටයි පුතී අමතර දීමනා නම් ඉතින් බෙල්ලත් කපලා මුට්ටියත් බින්දොත් ගෙදර අයිතිකාරයගෙන් බඩ පිරෙන්න හම්බවෙනවා පුතේ![]()
මොකක් හරි හොරයක් තියනව
Ethakota mama gahanawa dekala kellath mama gahana ewama gahanawada?
නරක නෑ හැබැයි අතටත් කීයක්වත් ලැබුනොත් තමා හොඳ
එල..මේ thread එකෙන්ම හොයා ගන්න පුලුවන් ඕන තරම් අය ඉන්නව
මම ලමයින්ට පේන්න කවදාවත් බොන්නේ නෑ මිනිහෝ..
ඒකනේ රෑ වෙලා බොන්නේ..
උඩ රූෆ් ටොප් එකට අරං ඇවිත් බොන්නේ..
එක දවසක් උඩට වෙලා ගගහා ඉන්නකොට දුව උඩට ආව දුවගෙන.. කරගන්න දෙයක් තිබ්බෙ නෑ සුටුස් ගාල දැම්ම බෝතලේ පහලට..
මම බොනව කියල ලමයි දන්නවා ඒත් පේන්න බොන්නෑ..
kella kiwwe duwatada? Mama hithuwe wife wennathi kiyala
එහෙනම් මේ පුතාගෙමද කොහෙද අව්රැදු කුමාරයා එකව්න්ට් එක මේ පුතා අාවා විතරයි අව්රැදු කුමාරයා ලොවෙත් නෑනේ පුතී


issra train thama miniho. koheda peradeniye station eka tiyenne hena dote ban. bahala 3wheel ekak hoya ganna ba, ehema unama peradeni towmn pain enna one 1 km wage. mata epa una
එහෙනම් වෙන කෙනෙකුට දෙනවා ආයේ අඩන්න එපා ගත්තේ නෑ කියලා පුතී
නරක නෑ හැබැයි අතටත් කීයක්වත් ලැබුනොත් තමා හොඳ
ඇත්තට මොකද්ද බන් ඕකේ විශේෂත්වේ මම නං ඔය අටමගල් ගැන මොනවත් දන්නේ නෑ, මොකෝ එකේ සැර වැඩිද, ගාන වැඩිද
මම යනවා නිදාගන්න, ඊයෙත් රෑ වෙනකන් ඇහැරන් හිටිය![]()
හැමෝටම යක්කු හීනෙන් පේන මූසල රාත්‍රියක් වේවා