~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒක කියන්න තේරෙන්නේ නෑ මිනිහෝ ජැක් ඩැනියෙල්ස් ගැහුවම පීලින් ගූඩ්..


    මොනවද ඒකෙ තියෙන්නෙ පොල් වතුරද:baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :no::no:
    හපෝ නෑ..හැබැයි අපි දෙන්නම අප්‍රේල් වල තමයි ඇවිත් තියෙන්නෙ

    ඔයාට නෙමෙයි පුතී රතු පුතාට කිවුවේ පුතා ඉල්ලන් නයි රෙද්ද අස්සේ දාගන්නවනේ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම යනවා නිදාගන්න, ඊයෙත් රෑ වෙනකන් ඇහැරන් හිටිය :oo:

    හැමෝටම යක්කු හීනෙන් පේන මූසල රාත්‍රියක් වේවා

    ubatath owata amatharawa dhadiya galana,muthra bara hadena muspenthuma muspenthu rathriyak wewa!
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් මේ පුතාගෙමද කොහෙද අව්රැදු කුමාරයා එකව්න්ට් එක මේ පුතා අාවා විතරයි අව්රැදු කුමාරයා ලොවෙත් නෑනේ පුතී

    උඹ ඉතින් වැඩේ නෝන්ඩි කරගන්න යන්නේ පුතේ..
    දැන් උඹ කියන්නේ අවුරුදු කුමරා id එක උඹේ නෙමේ කියලද?
    පමණට වඩා මොත්තේ දාන්න පුරුදු වෙන්න එපා මිනිහෝ..
    ඒක උබේ නං පිරිමියෙක් වගේ කොන්ද පණ ඇතුව පිලිගනිං ඒක උඹේ කියල?
    මොනවද නිකං ගෑනු වගේ උබේ නෙමේ වගේ රගන්න..
    ඕක උඹේ උනත් නැතත් කාටවත් වැඩක් නෑ..මොකද ඔය අකවුන්ට්ස් දෙකම ෆේමස් ඒව නෙමෙයි නේ..
    නමුත් කොන්ද පණ ඇතුව තමන් දෙයක් කරා නං ඔව් ඒක මගේ කියන්න පුරුදු වෙයං.. දැන් කියනවා ඒ id එක මගේලු..
    මං නං ඔය වගේ කිච වෙවී ගූ ටෝක් දෙන්නේ නෑ මගේ නං මගේ කියල කෙලින් කියනවා..
    උඹ නිකං ලමිස්සි වගේ ඇඹරෙනවා..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ඔයාට නෙමෙයි පුතී රතු පුතාට කිවුවේ පුතා ඉල්ලන් නයි රෙද්ද අස්සේ දාගන්නවනේ

    :baffled:
    ආ..මම හිතුවෙ මගෙන් ඇහුව කියල:sorry:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වයිෆ්ට කෙල්ල කියනවද මිනිහෝ..:rofl:
    කෙල්ල කිව්වේ දුවට..

    kiyanna bane miniho... Wenadata kiyanne podi eki kiyalane.ada wife monawahari dila mamage alaya wadi wela kella kiyala kiwwada kiyala kawda danne:rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    kiyanna bane miniho... Wenadata kiyanne podi eki kiyalane.ada wife monawahari dila mamage alaya wadi wela kella kiyala kiwwada kiyala kawda danne:rofl:

    අලුත් එකක් සෙට් කරගන්න ඕනේ එහෙම කියවෙන්න නං..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    mama gawa owa perana badu thiyenawada? Iskoledi igena gaththata practical karanna hambune nane:P

    මොනවත් ඕනේ නෑ මිනිහෝ කොයිල් එක විතරයි ඕනේ..
    ගා ලොකුගේ ගේ ඉස්සර කසිප්පු පොට් එකේ හිටපු මැනේජර් තමයි උදේට මගේ කඩ ගොඩකගෙ සේප්පුව අරින්නේ.. ආයෙ හවසට වහනවා..
    වෙන වැඩක් කරන්නේ නෑ ඌ දවල් දවසම ෆ්‍රී..
    මම සල්ලි දුන්නම ඌ සුපිරියටම පලතුරෙන් පෙරල දෙනවා.. ආයේ ඒවට ගහන්න බඩු මේ ලංකාවෙම නැතුව ඇති..
    මම ආසම ඒව ගහන්න..
    තව තියෙනවා බොතල් 12ක් ගෙදර..