~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :baffled:
    රතුව කිව්වෙ වාහනයක් ගෙදරටම එවන්නම් කියල...ඒත් කවුරුවත් නැද්ද එන්න:rofl:

    මුන්ව එකතු කරන් වැඩක් කරන්න?ලාහෙට ගෙම්මෝ එකතු කරනවා ඊට වඩා ලේසියි
     

    dickensian

    Well-known member
  • ඔහොම තමයි බන්.මමත් ඔය පරිප්පුව කනවා.ඔෆිස් එකේ වැඩකට මගේ අයිඩී එක තියලා පලංචි වගයක් ගෙනාවා.තාම බිල ගෙවලා නෑ.අරූ මට කෝල් කරනවා.මේ ළඟදී පෝස්ට් කාඩ් එකකුත් එවලා

    Ada porata saru athi..
    Laksha 12ka cheque ekak hambunane..:P
    Party danawada danne na..
     

    dickensian

    Well-known member
  • චෙක් එකේ සල්ලි තිබුනද බන්?ඩේට් චෙක් එකක් නෙමෙයිද දුන්නේ?

    Mona date karanawada uta cross karalath epa kiwwa..
    Cash cheque ekak one kiwwa..
    Ada nan mama neme giye cheque eka denna mama giye lasr week witharai ada man office eke idala na..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Monada bn raa thisse office wala karanne ubala.
    tendering, measurement, boq ..... ayeth tendering, measurement, boq .......... ayeth tendering, measurement, boq
    2.gif