~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    දැන්ම බෑ තාම අපි පොඩි නේ කොටු 11 Full උන දවසට සලකලා බලන්නම් :D
    කොටු full උනාම මොකක් හරි ලොකු වෙනවද? අනේ පලයන් බන් යන්න. කියපන් පොඩ්ඩක් විස්තර
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය ගන්න උන් ස්ටේටස් එක පෙන්නන්න අතේ තියන් ඉන්න මිසක් වෙන වැඩක් ඕකෙන් කරනව කියල නං මම හිතන්නෙ නෑ. ඔය කෙල්ලෝ එහෙම නං මෙලෝ වැඩක් කරන්නෙ නැතුව ඇති

    අර මොකෙද්ද එකෙක් මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල හොදවැයින් aහගත්තෙ, බස් එකේ එකෙක් ෆෝන් එක ඔබනවාලු මුට පේන්ඩ, මූ ගත්තලු g4 එක එලියට අරූ ඒක දාගත්තලු සාක්කුවට :rofl::rofl:

    කෙල්ලන්ටනම් සුදුවට පේන ෆොටෝ වදිනවානම් ඇතිනෙ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකට දෙන්න තියෙන ලේසිම , හොදම , ගැලපෙනම පිළිතුර තමයි ''ආශාව''

    අනිත් කරණය තාක්ෂණය සීග්‍රයෙන් වියාප්ත වීම . අවුරුද්දක් වැනි කාලයකදී දුරකතනයක ඇති අංග උපාංග වැඩි දියුණු වීමත් සමග අපහසු කාර්යන් පවා ඉක්මනින් සිදුකර ගැනීම ට පහසු වීම වැනි කරුණු ...මත ...බොහෝ දෙනෙකු නවීන පන්නයේ දුරකථන මිල දී ගැනීමට පෙළබේ..

    දෙදෙනෙකු අතර ඇතිවූ සංවාදයක් ..

    කුපාඩියා : අඩෝ මචන් උබ පාවිච්චි කරන Phone එක මොකද්ද ?

    හැලපයා : ගල්කටස් B5 එකක් .. ඇයි මචන් ...

    කුපාඩියා : එහෙමද .. කොච්චර කාලයක් වෙනවද ඕක අරන් ?

    හැලපයා : මේක මන් අර ගත්තේ 48000 කට ...දැන් අවුරුදු 2 ක් වෙනවා ..

    කුපාඩියා : උබ දන්නවද දැන් ඔකේ B8 එකත් ඇවිත් .. එකේ කැම් එක සුපිරි ,, මාලිමවකුත් තියෙනවා ..තව වැඩ ගොඩක් තියෙනවා ...පට්ට බන් ...

    කුපාඩියා : අඩේ එහෙමද එහෙනම් මරුනේ .. මමත් මේක විකුනලා ඒ Phone එකක් ගන්නවා ...

    :baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    අර මොකෙද්ද එකෙක් මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල හොදවැයින් aහගත්තෙ, බස් එකේ එකෙක් ෆෝන් එක ඔබනවාලු මුට පේන්ඩ, මූ ගත්තලු g4 එක එලියට අරූ ඒක දාගත්තලු සාක්කුවට :rofl::rofl:

    කෙල්ලන්ටනම් සුදුවට පේන ෆොටෝ වදිනවානම් ඇතිනෙ :baffled:
    කොහොමද ඒක? මරු නුල :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකට දෙන්න තියෙන ලේසිම , හොදම , ගැලපෙනම පිළිතුර තමයි ''ආශාව''

    අනිත් කරණය තාක්ෂණය සීග්‍රයෙන් වියාප්ත වීම . අවුරුද්දක් වැනි කාලයකදී දුරකතනයක ඇති අංග උපාංග වැඩි දියුණු වීමත් සමග අපහසු කාර්යන් පවා ඉක්මනින් සිදුකර ගැනීම ට පහසු වීම වැනි කරුණු ...මත ...බොහෝ දෙනෙකු නවීන පන්නයේ දුරකථන මිල දී ගැනීමට පෙළබේ..

    දෙදෙනෙකු අතර ඇතිවූ සංවාදයක් ..

    කුපාඩියා : අඩෝ මචන් උබ පාවිච්චි කරන Phone එක මොකද්ද ?

    හැලපයා : ගල්කටස් B5 එකක් .. ඇයි මචන් ...

    කුපාඩියා : එහෙමද .. කොච්චර කාලයක් වෙනවද ඕක අරන් ?

    හැලපයා : මේක මන් අර ගත්තේ 48000 කට ...දැන් අවුරුදු 2 ක් වෙනවා ..

    කුපාඩියා : උබ දන්නවද දැන් ඔකේ B8 එකත් ඇවිත් .. එකේ කැම් එක සුපිරි ,, මාලිමවකුත් තියෙනවා ..තව වැඩ ගොඩක් තියෙනවා ...පට්ට බන් ...

    කුපාඩියා : අඩේ එහෙමද එහෙනම් මරුනේ .. මමත් මේක විකුනලා ඒ Phone එකක් ගන්නවා ...

    ආසාව තමා :yes: ඔබ හරි නරි පුතේ :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    [SIZE="4]
    කෙල්ලන්ටනම් සුදුවට පේන ෆොටෝ වදිනවානම් ඇතිනෙ :baffled: [/SIZE]

    Ubata mathakada mulinma apu chinese camera phone.ewa wala photo gahaddi sudu wela wadune.ethakota kattiya hina una.ekata dan asawen photo gahanne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ado katus uba mata lassana avater ekak hadala dunne nane.
    නෙට් එකෙන් හොඳ එකක් හොයල දෙන්න මම සයිස් එක ගානට හදල, පාට එහෙමෙහෙ කරලා, පොඩ්ඩක් පොලිෂ් කරලා සයිස් අඩු කරලා දෙන්නං. මුල ඉඳන් අවතාර හදන්න බෑ මට :P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ආ මේ තියෙන්නේ ..

    giphy.gif

    ගණන් හිලවු සාකච්චා කිරීමේ සම්පුර්ණ වගකීම ඔබ සතුවන අතර ඒ පිළිබද මා කිසිදු වගකීමක් දරන්නේ නැත :yes:

    eya ate tiyenne i porn ekakda
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ubata mathakada mulinma apu chinese camera phone.ewa wala photo gahaddi sudu wela wadune.ethakota kattiya hina una.ekata dan asawen photo gahanne

    කට්ටිය ලොකු ලොකු ෆෝන් වලින් ගත්තට අන්තිමේදි බුකියට ඉන්ස්ටග්‍රැම් එකට දාන්නෙ 5mp කැම් එකකින්ගත්ත ඒව වගේ, කෙල්ලො තමා ඒ වැඩේ කරන්නෙ, අර සුපිරි කොලිටියට තිeයෙන එව දැම්මොත් උන්ගේ ඇත්ත පෙනුම පේන හින්දා වෙන්ඩ ඇති, :rofl::rofl:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    නෙට් එකෙන් හොඳ එකක් හොයල දෙන්න මම සයිස් එක ගානට හදල, පාට එහෙමෙහෙ කරලා, පොඩ්ඩක් පොලිෂ් කරලා සයිස් අඩු කරලා දෙන්නං. මුල ඉඳන් අවතාර හදන්න බෑ මට :P

    ANE SUDU MATHATH :P;)