~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් හරියන්නේ.. නැ පස්සට කිරල ඇබයක් වත් ගහන්න ඕනේ ...:yes:

    කුක්කත් මේ ටිකේ ජිම් යනවලු . ඇග හදා ගන්න ... අල්ලපු වත්තට අලුත් කික්කියෙක් ගෙනල්ලලු ...දැන් try එක කික්කිව දාගන්න ..හැබැයි කික්කි කැමති 6 පැක් කුක්කන්ටලු ... ඒකලු මේ දවස් වල දත කන්නේ ...

    Dog-push-ups-workout.gif


    හරි හරියට වැඩ මේ ටිකේ ...
    .
    ගල් ඉබ්බෝ මේකෙන් කොහොමද 6 තියා 2 pack වත් හදන්නේ මේක tricepes exercise එකක්නේ :lol:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ගල් ඉබ්බෝ මේකෙන් කොහොමද 6 තියා 2 pack වත් හදන්නේ මේක tricepes exercise එකක්නේ :lol:

    කුක්කන්ට 6 පැක් පස්ස පැත්තෙන් ලු හදන්නේ ...:rolleyes: