~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔරිජිනල් එකෙන් වරෙන් මිනිහෝ, දැන් අහුවෙනවනේ මැස්ස කියන්නේ උඹ කියල. ​

    ස් ස් ඉක්මනට ඕක ඩිලීට් කරපන් මිනිහො

    අකවුන්ට් ගොඩක් තිබ්බම පැටලෙනවා මිනිහෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    කිරියෙ ඔක්කොම ස්මයී එකටම ගන්න බෑ නේද, [more] එක ඔබලම අලුත් වින්ඩෝ එකකටම යන්ඩ ඕනනෙ, ඒව ඔක්කෝම එකට දාගන්න බැරිද කොඩ් එක ගහන තැනට එහාපැත්තෙන්
    අත් දෙකක් තියෙන්නෙ ටයිප් කරපන් කම්මැලි නැතුව :P ​