සංවාද මණ්ඩපය පටන් අරන් හෙටට දින සීයයිඒ වෙනුවෙන් හෙට පාටියක් දාමු අපි දේවාලේ පින් කැට කපු සල්ලි වලින්
ඒකටවත් එන්නෙ නෑනෙ උබ

සංවාද මණ්ඩපය පටන් අරන් හෙටට දින සීයයිඒ වෙනුවෙන් හෙට පාටියක් දාමු අපි දේවාලේ පින් කැට කපු සල්ලි වලින්

katusso uba hutch eke 40gb day time ekada use karanne?
මේක 20,000 ගහනකන් මම එන්නේ නෑ අලුත් ත්රෙඩ් එකකටතනියම හරි 20K ගහල තමා එන්නේ

මේක 20,000 ගහනකන් මම එන්නේ නෑ අලුත් ත්රෙඩ් එකකටතනියම හරි 20K ගහල තමා එන්නේ

උබ එහෙනම් තනියම ගගහ ඉදපන්

මුගෙන් ඉල්ලගනිල්ල ඔය නැති උන් මෙන්න ෆේක් වලින් ටැග් ගත්ත එකෙක් මාට්ටුමුගෙන් ඉල්ලගනිල්ල ඔය නැති උන්

උබ එහෙනම් තනියම ගගහ ඉදපන්
![]()
\
කටුස්සි තනියම මොනව කරනවාද මන්දා
මැස්සො බ දාපන් ඉක්මනට අලුත් ත්රෙඩ් එකක්![]()

නෑ බන් දැන් ආය එටිසලාට් එකට මාරු උනා. අර ඇඩ් යන්නේ Cliq කියල ඇප් එකක් ගැන ඒක.
කලින් hutch පාවිච්චි කරේ 197 prepaid එක.