~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සංවාද මණ්ඩපය පටන් අරන් හෙටට දින සීයයි :yes: ඒ වෙනුවෙන් හෙට පාටියක් දාමු අපි දේවාලේ පින් කැට කපු සල්ලි වලින් :yes:

    ඒකටවත් එන්නෙ නෑනෙ උබ:P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :rofl::rofl::rofl:

    \
    කටුස්සි තනියම මොනව කරනවාද මන්දා :eek::eek:


    මැස්සො බ දාපන් ඉක්මනට අලුත් ත්‍රෙඩ් එකක් :baffled:

    ඊලග එකත් වෙන එකෙක්ට දාන්ඩ වෙයි :baffled::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නෑ බන් දැන් ආය එටිසලාට් එකට මාරු උනා. අර ඇඩ් යන්නේ Cliq කියල ඇප් එකක් ගැන ඒක.

    කලින් hutch පාවිච්චි කරේ 197 prepaid එක.

    etisalat eke kiyada? Signal thiyenawada