~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    office excel එකේ සේව් කරන්න ගිය ගමන්ම ස්ටොප්ඩ් වර්කින්ග් :angry::angry:

    රිඉන්ස්ටෝල් කරා ඒත් හරියන්නෙම නෑ :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ මගුල ms office එකෙත් ආව, ලිබරෙ ඔෆිස් එකෙත් ආවනෙ
    HY6Sn38.png
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    64 bit or 32 bit? පුළුවන් නම් අර windows c++ redistributable packages ටික install කරන්න.

    x64 os එක
    office eka 2010 x32 , ඔය සෙටප් එක අවුරුදු 5ක් තිස්සෙ යූස් කරන්නෙ, කිසිම ලෙඩක් නෑ,


    ලිබරේ ඔෆිස් එකෙන් සේව් කරන්නත් බෑ, වර්ඩ් ඒවත් වැඩ නෑ, :sorry::sorry: මොකක් වෙලාද මන්දා වින්ඩෝස් වලම අවුලක්ද දන්නෑ ,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    van eke 80ta withara gihin brake karanakota podi mitiyakin lawata thattu karanawa wage saddayak enawa bn.monawada wenna puluwan case?:sorry:

    හම්මේ බ්‍රේක්නම් ඕව දන්න එක්කෙනෙක්ගෙන්ම අහන එක හොදයි, මන් ඕව දන්නෙ නෑ :baffled::sorry:

    abs තියෙනවද :rolleyes: කලිනුත් තිබ්බද ඔය සද්දෙ