කටුස්සා තමා පිට අත ගාන්න, කබරයා අරන් දාන්න ඉන්නේ. පව් මොනවා උනත්.![]()
දවල්ට පිහපන්
දූවිලි ගිහින් බැතිමතුන්ගේ අවධානය බිඳෙනව නෙ
උඹ පිහිදලම පිංකැටේ ගෙවිලා.ඕක පිහිදාන එක නවත්තහන්.
පිහින හින්ද තමා කිරි ටොයියා වගේ දිලිසි දිලිසි තියෙන්නෙ
හා හා ඕනිවට වඩා දිස්නෙ ගැහුවොත් ඕකට බඩු හම්බවෙනවා.
පිහින හින්ද තමා කිරි ටොයියා වගේ දිලිසි දිලිසි තියෙන්නෙ

office excel එකේ සේව් කරන්න ගිය ගමන්ම ස්ටොප්ඩ් වර්කින්ග්
රිඉන්ස්ටෝල් කරා ඒත් හරියන්නෙම නෑ![]()
Run as administrator දීලා බලන්න.

ඒත් එහෙමමයි , සේව් බටන් එක එබුව විතරයි ඉවරයි![]()
ඒත් එහෙමමයි , සේව් බටන් එක එබුව විතරයි ඉවරයි![]()
හම්මේ,
හා හා කියපන්කො![]()

64 bit or 32 bit? පුළුවන් නම් අර windows c++ redistributable packages ටික install කරන්න.

මොකක් වෙලාද මන්දා වින්ඩෝස් වලම අවුලක්ද දන්නෑ , මේ මගුල ms office එකෙත් ආව, ලිබරෙ ඔෆිස් එකෙත් ආවනෙ
![]()
van eke 80ta withara gihin brake karanakota podi mitiyakin lawata thattu karanawa wage saddayak enawa bn.monawada wenna puluwan case?![]()


කලිනුත් තිබ්බද ඔය සද්දෙ