~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ඉලක්කෙට වෙඩි තියන්න කලින් පොර කෙලින් ඉන්න එපැයි

    රතු මාමා විසින් ඉලක්කෙට වෙඩි තබන දුර්ලබ අවස්ථාවක්

    giphy.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තට ඔය ලස්සයක් විතර දීල අවුරුද්දක් විතර පාවිච්චි කරන්න පෝන් එකක් ගන්න එකේ තේරුම මොකද්ද :oo:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ඇත්තට ඔය ලස්සයක් විතර දීල අවුරුද්දක් විතර පාවිච්චි කරන්න පෝන් එකක් ගන්න එකේ තේරුම මොකද්ද :oo:
    ඒක ඉතින් ඒක එකාගේ ආසාව ...
    අවුරුද්දක් use කරන්නනම් පාඩුයි තමා. ඒකට මම කලින් use කලේ sony එකක්. මේ october වලට අවු 5ක්. තාම වැඩ, හැබැයි දැන් use කරන්නේ නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇත්තට ඔය ලස්සයක් විතර දීල අවුරුද්දක් විතර පාවිච්චි කරන්න පෝන් එකක් ගන්න එකේ තේරුම මොකද්ද :oo:

    මටත් ඕක හෙන ප්‍රශ්නයක් , සල්ලි කාරයෝමනං කමක් නෑ, නැත්තං කම්පැනි පාඩු ලබනවානෙ :baffled::baffled:

    අවශ්‍යතාවයට අනුව ගන්ඩ ඕන, අර මැස්ස වුනත් ගන්නෙ ඕව අවුරුදු 2ක් විතර පාවිච්චි කරන්ඩනේ :baffled: උට අනික ඕවෙන් ගොඩක් වැඩ ඇතිනෙ :baffled::rolleyes:

    අනික සමහරු තඩි ෆෝන් තියන් හිටියට ඒවෙ පර්ෆෝමන්ස් වල හැටියට ගන්න වැඩකුත් නෑ
     
    ඒ අතින් බැලුවම කෙල්ලෝන්ගේ ඇඳුම් පිස්සුව වගේ තමා කොල්ලොන්ට තියෙන පෝන් පිස්සුව :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ඒ අතින් බැලුවම කෙල්ලෝන්ගේ ඇඳුම් පිස්සුව වගේ තමා කොල්ලොන්ට තියෙන පෝන් පිස්සුව :D

    ඔව් , උබට ඕවා තේරෙන්නේ නෑ...:rofl:
    phone, වාහන, ගැජට. ඕව තමා පිස්සු
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් ඕක හෙන ප්‍රශ්නයක් , සල්ලි කාරයෝමනං කමක් නෑ, නැත්තං කම්පැනි පාඩු ලබනවානෙ :baffled::baffled:

    අවශ්‍යතාවයට අනුව ගන්ඩ ඕන, අර මැස්ස වුනත් ගන්නෙ ඕව අවුරුදු 2ක් විතර පාවිච්චි කරන්ඩනේ :baffled: උට අනික ඕවෙන් ගොඩක් වැඩ ඇතිනෙ :baffled::rolleyes:

    අනික සමහරු තඩි ෆෝන් තියන් හිටියට ඒවෙ පර්ෆෝමන්ස් වල හැටියට ගන්න වැඩකුත් නෑ
    ඔය ගන්න උන් ස්ටේටස් එක පෙන්නන්න අතේ තියන් ඉන්න මිසක් වෙන වැඩක් ඕකෙන් කරනව කියල නං මම හිතන්නෙ නෑ. ඔය කෙල්ලෝ එහෙම නං මෙලෝ වැඩක් කරන්නෙ නැතුව ඇති
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ඇත්තට ඔය ලස්සයක් විතර දීල අවුරුද්දක් විතර පාවිච්චි කරන්න පෝන් එකක් ගන්න එකේ තේරුම මොකද්ද :oo:

    ඕකට දෙන්න තියෙන ලේසිම , හොදම , ගැලපෙනම පිළිතුර තමයි ''ආශාව''

    අනිත් කරණය තාක්ෂණය සීග්‍රයෙන් වියාප්ත වීම . අවුරුද්දක් වැනි කාලයකදී දුරකතනයක ඇති අංග උපාංග වැඩි දියුණු වීමත් සමග අපහසු කාර්යන් පවා ඉක්මනින් සිදුකර ගැනීම ට පහසු වීම වැනි කරුණු ...මත ...බොහෝ දෙනෙකු නවීන පන්නයේ දුරකථන මිල දී ගැනීමට පෙළබේ..

    දෙදෙනෙකු අතර ඇතිවූ සංවාදයක් ..

    කුපාඩියා : අඩෝ මචන් උබ පාවිච්චි කරන Phone එක මොකද්ද ?

    හැලපයා : ගල්කටස් B5 එකක් .. ඇයි මචන් ...

    කුපාඩියා : එහෙමද .. කොච්චර කාලයක් වෙනවද ඕක අරන් ?

    හැලපයා : මේක මන් අර ගත්තේ 48000 කට ...දැන් අවුරුදු 2 ක් වෙනවා ..

    කුපාඩියා : උබ දන්නවද දැන් ඔකේ B8 එකත් ඇවිත් .. එකේ කැම් එක සුපිරි ,, මාලිමවකුත් තියෙනවා ..තව වැඩ ගොඩක් තියෙනවා ...පට්ට බන් ...

    කුපාඩියා : අඩේ එහෙමද එහෙනම් මරුනේ .. මමත් මේක විකුනලා ඒ Phone එකක් ගන්නවා ...

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔය ගන්න උන් ස්ටේටස් එක පෙන්නන්න අතේ තියන් ඉන්න මිසක් වෙන වැඩක් ඕකෙන් කරනව කියල නං මම හිතන්නෙ නෑ. ඔය කෙල්ලෝ එහෙම නං මෙලෝ වැඩක් කරන්නෙ නැතුව ඇති

    ow bn.social app harenna wena mukuth una use karanna danna.anika kellonta gewal walin wadi gananwala phone aran denaw
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔය ගන්න උන් ස්ටේටස් එක පෙන්නන්න අතේ තියන් ඉන්න මිසක් වෙන වැඩක් ඕකෙන් කරනව කියල නං මම හිතන්නෙ නෑ. ඔය කෙල්ලෝ එහෙම නං මෙලෝ වැඩක් කරන්නෙ නැතුව ඇති

    ow bn.social app harenna wena mukuth una use karanna danna.anika kellonta gewal walin wadi gananwala phone aran denawane
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔය ගන්න උන් ස්ටේටස් එක පෙන්නන්න අතේ තියන් ඉන්න මිසක් වෙන වැඩක් ඕකෙන් කරනව කියල නං මම හිතන්නෙ නෑ. ඔය කෙල්ලෝ එහෙම නං මෙලෝ වැඩක් කරන්නෙ නැතුව ඇති

    :confused::yes::yes::cool:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකට දෙන්න තියෙන ලේසිම , හොදම , ගැලපෙනම පිළිතුර තමයි ''ආශාව''

    හොර නරියගේ වාස දේස එහෙම කියමුද, වයස කොහෙද ඉන්නෙ කියල (කැලෙ නෙමේ ඈ ) මොකෝ කරන්නෙ කියල :rolleyes: