~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක දවසක් හැන්දෑවක
    කණාමැදිරි එළි පාරක
    මම සෙවුවා තරු කැටයක්
    නිල් පාටින් පායා දිලෙන

    සිහිනයක ගිලී මා සිටියා
    කවුරුදෝ විත් දොර බිඳිනා විට
    සුළං පොදක් වත්
    ඇරුනු දොර පියනින් ආවානම්
    සිහිනයේ සුව අරන්
    නන්නාදුනනා දෑසක්
    නිවී නිවී දිළිසෙනා මොහොතක්
    සුහද ආරාධනාවක් අරන්
    ඈ ඇවිත් දොරකඩට
    පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද
    අවකාශයම වසාගෙන
    ඈ සිටිනා විට
    මා අසල

    මා අසල ළැගුම්ගනු පෙරතුව
    මා තුලට මොහොතකට එබුනා නම්
    පැහැදිලිව දකින්න තිබුනා
    මා තුලම මා නොවන
    පිටස්තරයකු සිටින වග
    ඔබේ පෙම මා හටද
    මා නොවන ඒ අමුත්තා වෙතටද
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උන්දැට ඕනේ ෂැම්පු, කන්ඩිෂනර්, ඔය වගේ ඉලව් තමයි
    වටේ පිටේ උන්ට බෙදන්ඩ ගන්ඩ ගියාමයි එපා වෙන්නේ



    :baffled::baffled::baffled:

    ටිකට් එකක් කීයක් විතර වෙනවද රිටර්න් එකත් එක්කම
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒව තිබ්බට ටැග් නෑ ගෑනියේ :angry::angry:, මගේ නෙමේ ඒව
    ඉතින් උඹට ඕනේ දේ ටැග් වල තියෙනවනෙ :D උඹට තිබුනත් දාන්නේ ඕකනේ, දැන් වෙන එකෙක් හරි ඒක දාල හින්ද ප්‍රශ්නයක් නෑ :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    උන්දැට ඕනේ ෂැම්පු, කන්ඩිෂනර්, ඔය වගේ ඉලව් තමයි
    වටේ පිටේ උන්ට බෙදන්ඩ ගන්ඩ ගියාමයි එපා වෙන්නේ



    :baffled::baffled::baffled:

    පලවෙනි පාර නේ එන්නේ? මේ පාර විතරක් ගෙනෙන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගෙ එකක් ඉල්ල ඉල්ල ඉදල එපා කීවෙ ඒක තමා. හොරිකඩ කුක්ක:frown::frown:

    තොට තියෙන්නෙ එකක් හින්දා එපා කීවෙ :baffled:
    වැඩිපුර තියෙන උන්ගෙනුයි ඉල්ලන්නෙ,
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටිකට් එකක් කීයක් විතර වෙනවද රිටර්න් එකත් එක්කම

    මේ දවස් වල ටිකක් වැඩි බන්
    90 වගේ කෙරුවේ

    මම එද්දී වන්වේ ආවේ 22යි :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පලවෙනි පාර නේ එන්නේ? මේ පාර විතරක් ගෙනෙන්

    ඔව් ඔව් ඔහොම බෙදන්ඩ ලැස්ති වෙන්නේ නෑ
    තාම එච්චර කසන්නේ නෑ කොහෙවත් :rofl::rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled::baffled: 90ක් :baffled::baffled:


    දෙගුනෙ වෙලානෙ ,


    ඔව් බන්
    ශ්‍රී ලන්කන් එනවනම් 150ක්
    රිටන් එක ඇරබියා දාගත්තා. මාලේ ටච් කරලා එන්නේ
    කම්පැනියෙන් ගෙවන හින්ද අවුලක් නෑ :P:P