~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම වැඩක් වත් කරන්නේ නැත්තං උඹව දැන් මොනවටද මෙතන වැඩකාර කමට අරං තියෙන්නෙ
    මම කොහෙද බොල වැඩකාරයා වෙන්නෙ :angry: මම කරන එකම වැඩේ පින් කැට වල දූවිලි පිහින එක විතරයි :yes:

    මම මේකේ හිටපු ගරු භාණ්ඩාගාරික උතුමාණන්, දැන් ගරු අනුශාසක උතුමාණන් :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කොහෙද බොල වැඩකාරයා වෙන්නෙ :angry: මම කරන එකම වැඩේ පින් කැට වල දූවිලි පිහින එක විතරයි :yes:

    මම මේකේ හිටපු ගරු භාණ්ඩාගාරික උතුමාණන්, දැන් ගරු අනුශාසක උතුමාණන් :yes:

    හිටපු මිනිහො හිටපු :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම කොහෙද බොල වැඩකාරයා වෙන්නෙ :angry: මම කරන එකම වැඩේ පින් කැට වල දූවිලි පිහින එක විතරයි :yes:

    මම මේකේ හිටපු ගරු භාණ්ඩාගාරික උතුමාණන්, දැන් ගරු අනුශාසක උතුමාණන් :yes:

    ආ බොල හොරිකඩයෝ තෝත් රවියා වගේ වෙලානේ..
    පිංකැටේට කෙලල කෙලල ඒකේ සල්ලි ඉවර උනාට පස්සේ ශේප් එකේ තනතිර මාරු කරගෙන..
    තොගේ වාසගම කරුණානායක නේද..
    ඇත්ත කියප්ං මූසලයෝ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ආ බොල හොරිකඩයෝ තෝත් රවියා වගේ වෙලානේ..
    පිංකැටේට කෙලල කෙලල ඒකේ සල්ලි ඉවර උනාට පස්සේ ශේප් එකේ තනතිර මාරු කරගෙන..
    තොගේ වාසගම කරුණානායක නේද..
    ඇත්ත කියප්ං මූසලයෝ

    :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආ බොල හොරිකඩයෝ තෝත් රවියා වගේ වෙලානේ..
    පිංකැටේට කෙලල කෙලල ඒකේ සල්ලි ඉවර උනාට පස්සේ ශේප් එකේ තනතිර මාරු කරගෙන..
    තොගේ වාසගම කරුණානායක නේද..
    ඇත්ත කියප්ං මූසලයෝ

    මොකෝ වෙන්නේ බන්? අරූ උනන්දුවෙන් වැඩේ කරනවද? :P