~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    hmmm mara case ekakne
    uba dan mokada karanne thama igenagannawada? course ekak karanawada?
    ඉගෙනගෙන අහවරයි බන් ප්‍රයිවට් ඒවායේ වැඩ කරන්න එන්න කියලා කීවට ඒවාට යන්න බැ බන්
    goverment මගුලක් දෙනකන් clz දෙක තුනක් කරන ඉන්නවා බන් :confused:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැන් ගන්න බෑ..
    වැට් ෆයිල් එක හදන්නේ ඌ.. උගේ නමින්..
    මට ඕව ගැන බලන්න වෙලාවක් නෑ මේ ටිකේ මම මේ ශෙඩ් එකේ වැඩේට දුවනවා..
    ඌ ඒක කරයි..

    ඌ ඌගේ නමින් වැට් හදලා ඌම නමත් රෙජිස්ටර් කරනවනේ. .
    ඌගේ තැන වාහන දාන්නේ. . මිනිහා බිස්නස් එක හදන් කට්ටිය එන්න ගත්තට පස්සේ ඔයාව හලයිද?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අම්මගෙ වැඩ වලට සපෝට් නැද්ද, :oo:
    ගම්මිරිස් කඩල ඉවරද :rolleyes:
    අම්මගේ වැඩ තමා බන් උදේ ඉදන් රෑ වෙනකන්... දැන් මන් මේකටත් එනවා අඩු වැඩ වැඩි නිසා තමා බන්
    ගම්මිරිස් ඉවරයි දැක්ක නේද අර නයෝමි දාපු නුල හිටන් මාමා ගම්මිරිස් ඇටෙටත් ඇරියනේ :confused:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඌ ඌගේ නමින් වැට් හදලා ඌම නමත් රෙජිස්ටර් කරනවනේ. .
    ඌගේ තැන වාහන දාන්නේ. . මිනිහා බිස්නස් එක හදන් කට්ටිය එන්න ගත්තට පස්සේ ඔයාව හලයිද?

    ඌට එච්චර හරියක් කරන්න සල්ලි නෑ..
    ලංකාවේ වාහන අරං සෙල් කරන්නෙත් මගෙන් ණයට අරං..
    කාලයක් යද්දි ඌ ගනක් හොයාගත්තම ඒ වැඩේ කරයි..
    ඒක ඉතිං කොයි බිස්නස් එකෙත් හැටිනේ..
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඉගෙනගෙන අහවරයි බන් ප්‍රයිවට් ඒවායේ වැඩ කරන්න එන්න කියලා කීවට ඒවාට යන්න බැ බන්
    goverment මගුලක් දෙනකන් clz දෙක තුනක් කරන ඉන්නවා බන් :confused:

    ehema karanna epa ban eka thamai awla ube
    government ekak set wenakal private ekakata gihin job experience ganin
    private ekaka wada karanawa kiyanne hodama experience ekak
    uba private ekaka wada karala government ekakata giyoth ubata ehe wada karanawa kiyanne nothing
    kello genanam hitanna epa ban mamath break una e gena hitanna gihin purse ekatath kela una:sorry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඌට එච්චර හරියක් කරන්න සල්ලි නෑ..
    ලංකාවේ වාහන අරං සෙල් කරන්නෙත් මගෙන් ණයට අරං..
    කාලයක් යද්දි ඌ ගනක් හොයාගත්තම ඒ වැඩේ කරයි..
    ඒක ඉතිං කොයි බිස්නස් එකෙත් හැටිනේ..

    වැඩේ පටන් ගන්න කොච්චර කාලයක් යයිද අහලා කියන්න. . :)