මාර්කට් නැ නෙවේ බන් මිල ගණන් වැඩි වෙන්නේ නැ කුනුකොල්ලෙටම කන්න ඉන්නේ හැම එකාම![]()
Anthurium karapan.
Profit ekak ganna puluwan Podi kattak kala

මාර්කට් නැ නෙවේ බන් මිල ගණන් වැඩි වෙන්නේ නැ කුනුකොල්ලෙටම කන්න ඉන්නේ හැම එකාම![]()

ඉගෙනගෙන අහවරයි බන් ප්රයිවට් ඒවායේ වැඩ කරන්න එන්න කියලා කීවට ඒවාට යන්න බැ බන්hmmm mara case ekakne
uba dan mokada karanne thama igenagannawada? course ekak karanawada?

දැන් ගන්න බෑ..
වැට් ෆයිල් එක හදන්නේ ඌ.. උගේ නමින්..
මට ඕව ගැන බලන්න වෙලාවක් නෑ මේ ටිකේ මම මේ ශෙඩ් එකේ වැඩේට දුවනවා..
ඌ ඒක කරයි..
කරනවා බන් මල් නම් කතා කරන්න එපා රුපියල් 7ත ගන්නේ පැලනම් දෙන්න පුළුවන්Anthurium karapan.
Profit ekak ganna puluwan Podi kattak kala![]()

Salli Wadi ninda button eka Danna bane![]()

giya athmeka naya karayekda kohedaමගෙන් හරි ඌ ආතල් අරං ඉන්නවනං ලොකු දෙයක්..

අම්මගේ වැඩ තමා බන් උදේ ඉදන් රෑ වෙනකන්... දැන් මන් මේකටත් එනවා අඩු වැඩ වැඩි නිසා තමා බන්අම්මගෙ වැඩ වලට සපෝට් නැද්ද,
ගම්මිරිස් කඩල ඉවරද![]()

ඌ ඌගේ නමින් වැට් හදලා ඌම නමත් රෙජිස්ටර් කරනවනේ. .
ඌගේ තැන වාහන දාන්නේ. . මිනිහා බිස්නස් එක හදන් කට්ටිය එන්න ගත්තට පස්සේ ඔයාව හලයිද?
ඉගෙනගෙන අහවරයි බන් ප්රයිවට් ඒවායේ වැඩ කරන්න එන්න කියලා කීවට ඒවාට යන්න බැ බන්
goverment මගුලක් දෙනකන් clz දෙක තුනක් කරන ඉන්නවා බන්![]()

නෑ මූ නං මේ ආත්මේ එකෙක්

මන් යනවා මිනිසුනි හිතට හරි නැත..
ගුඩ් නයිටක් වේවා !!!!!!!!


ඌට එච්චර හරියක් කරන්න සල්ලි නෑ..
ලංකාවේ වාහන අරං සෙල් කරන්නෙත් මගෙන් ණයට අරං..
කාලයක් යද්දි ඌ ගනක් හොයාගත්තම ඒ වැඩේ කරයි..
ඒක ඉතිං කොයි බිස්නස් එකෙත් හැටිනේ..

yako owwa hithanna epaa puluwannam hithanna gihin mama wage purse eka nathi karaganinko
ela ban good night awlak ganne natuwa idapan![]()

