මල්ලිලා ගෙවල් හදන්නද යන්නේ? ලෝන් දාලානම් ගෙවල් හදන්න එපා කෙලවෙනවා උපරිමේටම. .
මන් මේ ලෝන් දාලා ශොප් එකක් හදලා කෙලවගෙන ඉන්නේ. .![]()
, ඔය අවුලක් නැතිව තියෙන්නෙ 

උඩ නම් ලොකුවට ඉඩක් ඕනේ නෑ
කාමර දෙකයි බාත්රුම් එකයි ඇති
කොහොමත් ඌ එක්ක පොඩි චැටක් දාන්ඩ ඕනේ ගියාම
අනික ඌ සල්ලි දාල කරනවා. පුළුවන් විදියට ගෙවන්ඩත් පුළුවන් ඌට.
නෑයෙක් හින්ද බොරු කරන එකකුත් නෑ හිතෙන විදියට


අපේ මාම මේ ලගකදි ගේ හදලා ඉවර වුනා කියල කලිං කියන්ඩ ඇති මන්
එයා කරේ මනුස්සයෙක්ට දුන්නා, බාස්ලා එයා යටතේ ඉන්නෙ, ටිකක් ගාන වැඩීලු,
අමුද්රවුය මාම දෙන්නෙ, කුලී දෙන්ඩ තියෙන්නෙ අර මනුස්සයට .
මාමත් හැමදාම වගේ ගිහිල්ල බලනවා වැඩ,
වැඩේ පට්ටටම තියෙනවා,
අර මනුස්සයා ඔක්කොම බාස්ලා එකතු කරවලා කරන හින්දා නාස්තියත් අඩුයි මන් හිතන්නෙ, නැත්තං එකෙක් කරපු වැඩේ අනිත් බාස්ලා ආපුහාම කනවා ඇතිනේ සමහර විට, අපේත් ගෙදර පල්ලෙහා වහලේ මුදුන් ලීය තියන්න ඕන ගානට මේසන් බාස් බිත්ති බැන්දා, වඩුවා ඇවිල්ල තව උඩට ගල් ටිකක් තියලා බැදලා ලීය තියලා![]()

mokuth na
අපි දාන ත්රෙඩ් වලට එන්නෙත් නෑ අපි අඩු කුලේ හින්ද වෙන්න ඇති
මෙහැ.. ඔයාට හොදට කඩ්ඩ පුළුවන් නේ.. සර්විස් ලෙටර් එකක් ගහන්නකෝ හොදට බටර් ගාලා.![]()


මොකොද?
අන්න ඒකයි. අඩු ගානට ඉන්නේ මක බාස්ලා.
මුන් හෙන පන්ඩිතයි, 
හපොයි ඔයාව දැක්ක කල්අපි දාන ත්රෙඩ් වලට එන්නෙත් නෑ අපි අඩු කුලේ හින්ද වෙන්න ඇති






apo mata ba pissuda. oya lium liyana wada thama mata therennema naththe![]()




උබ කියන අඩු පාඩු වල හැටියට ලක්ෂ 45ක් වැඩි![]()





හපොයි ඔයාව දැක්ක කල්අපි දාන ත්රෙඩ් වලට එන්නෙත් නෑ අපි අඩු කුලේ හින්ද වෙන්න ඇති
, උබ කාත් එක්ක එකතු වෙලාද දැම්මෙ 
කාමර දෙකක් මදි පුතා..
(මුළු ගෙදරටම අවම වශයෙන්)
උබලා දෙන්නට ඉන්න මාස්ටර බෙඩ්රොම් එකයි.. (හැමිනෙන්නේ මේකේ)ළමයින්ට ඉන්න කාමර 2ක්. ගෙස්ට් රූම් එකයි.. අම්මලා වයසට ගියහම උබලා එක්ක ඉන්න කාමරයයි හදන්න වෙනවා අවම.
අම්මලා ඉන්න එකයි, ගෙස්ට් එකයි පහල තට්ටුවට ගනින්. අනික්වා උඩ තියපන්.

