හා.. එල එල.
තෙරුනේනෙම් නෑ , ඒත් මේ තේරුණා වගේ ඉන්නේ
බොකක් සෙට්
තේරුම ඇවිත් මචන් පහල පොඩි reply box එකේ ටයිප් කරද්දී උබේ predefined settings වලට text එක හැදෙන එක.
උදා: සයෝ වගේ උබට ඕනා උබේ reply font size 3 එකෙන් සහ font color red වලින් වැදෙන්න. නමුත් 'go advance' බටන් එක ඔබන්නේ නැතිව ඔටෝ මේ වැඩේ කරවන්න හදන්නේ.

ආවොත් එන්නේ බරක් උස්සගෙන...බොකක් සෙට්

බෑනේ
දැනට එහෙම ඔප්ශන් එකක් මේකේ නැද්ද බන්?
මම හිතුවේ එහෙම ඩිෆෝල්ට් සෙටින්ග්ස් හදන්න පුලුවන් කියලා.
මිනිහෝ මෙතන පොදු වැසිකිලිය නෙමෙයි.දවසක චූ බරයි කියාගෙන එනවා.තව දවසක ඇඟේම දාගෙන එනවා.අද ඇඟේ යන්න කලින් ඇවිත්.ඔය පිං පෙට්ටියට රුපියල් 1000ක් දාලා වැසිකිළි පලයන්.
තේරුම ඇවිත් මචන් පහල පොඩි reply box එකේ ටයිප් කරද්දී උබේ predefined settings වලට text එක හැදෙන එක.
උදා: සයෝ වගේ උබට ඕනා උබේ reply එක font size 3 සහ font color red වලින් වැදෙන්න. දැන් කරන්නේ go advance එකට ගිහින් ඒක අතින් හදන එක නේ. නමුත් 'go advance' බටන් එක ඔබන්නේ නැතිව ඔටෝ ඒ settings ටික apply වෙන්න extension එකක් හදන්න යන්නේ
ක්වික් රිප්ලයි එක ස්ලෝ පෝස්ට් වෙන්නෙ, ඇඩ්වාන්ස් එක ඉක්මනට පෝස්ට් වෙනවා, ඇඩ්වාන්ස් එකට බැරිද ඔහොම එකක් හදන්න 

මම හිතුවේ එහෙම ඩිෆෝල්ට් සෙටින්ග්ස් හදන්න පුලුවන් කියලා.

දැනට එහෙම ඔප්ශන් එකක් මේකේ නැද්ද බන්?
මම හිතුවේ එහෙම ඩිෆෝල්ට් සෙටින්ග්ස් හදන්න පුලුවන් කියලා.
දැන් තේරුණා. ඕක gt කාරයාත් කිව්වා. කොහෙද කරන්නේ නෑනේ. smiliesටිකත් ඕනේ. youtube ඔක්කොමත් ඕනේ
දැන් තේරුණා. ඕක gt කාරයාත් කිව්වා. කොහෙද කරන්නේ නෑනේ. smiliesටිකත් ඕනේ. youtube ඔක්කොමත් ඕනේ

යූටියුබ් අවුල මොකද්ද
එහෙම ඩිෆෝල්ට් එටින්ග්ස් එකක් එනවනම් එල,
අනික මේකෙ ස්මයිලිස් කොටසක් පෙන්නන්නෙ නැතිව ඔක්කොම පෙන්නනවනම් එල![]()

යූටියුබ් අවුල මොකද්ද
උපුල්ගේ cartoon තිබ්බ external hdd එක අවුල් ගිහින්. හදන්න දෙන්න බයයිලු cartoon ටික ලීක් කරයි කියලා.moko karanne kattiya?? audit iwarai![]()
තව මොනවද ඕනේ
සර්වර් එක ඩවුන් කරලා එහෙම එපාද![]()

එතකොට ඔය කිසි ප්රශ්නයක් නෑනෙ 