~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හා.. එල එල.

    තෙරුනේනෙම් නෑ , ඒත් මේ තේරුණා වගේ ඉන්නේ

    තේරුම ඇවිත් මචන් පහල පොඩි reply box එකේ ටයිප් කරද්දී උබේ predefined settings වලට text එක හැදෙන එක.

    උදා: සයෝ වගේ උබට ඕනා උබේ reply එක font size 3 සහ font color red වලින් වැදෙන්න. දැන් කරන්නේ go advance එකට ගිහින් ඒක අතින් හදන එක නේ. නමුත් 'go advance' බටන් එක ඔබන්නේ නැතිව ඔටෝ ඒ settings ටික apply වෙන්න extension එකක් හදන්න යන්නේ
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොකක් සෙට්

    මිනිහෝ මෙතන පොදු වැසිකිලිය නෙමෙයි.දවසක චූ බරයි කියාගෙන එනවා.තව දවසක ඇඟේම දාගෙන එනවා.අද ඇඟේ යන්න කලින් ඇවිත්.ඔය පිං පෙට්ටියට රුපියල් 1000ක් දාලා වැසිකිළි පලයන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තේරුම ඇවිත් මචන් පහල පොඩි reply box එකේ ටයිප් කරද්දී උබේ predefined settings වලට text එක හැදෙන එක.

    උදා: සයෝ වගේ උබට ඕනා උබේ reply font size 3 එකෙන් සහ font color red වලින් වැදෙන්න. නමුත් 'go advance' බටන් එක ඔබන්නේ නැතිව ඔටෝ මේ වැඩේ කරවන්න හදන්නේ.

    දැනට එහෙම ඔප්ශන් එකක් මේකේ නැද්ද බන්?
    මම හිතුවේ එහෙම ඩිෆෝල්ට් සෙටින්ග්ස් හදන්න පුලුවන් කියලා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    දැන් තේරුණා. ඕක gt කාරයාත් කිව්වා. කොහෙද කරන්නේ නෑනේ. smiliesටිකත් ඕනේ. youtube ඔක්කොමත් ඕනේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    බොකක් සෙට්
    ආවොත් එන්නේ බරක් උස්සගෙන...:angry:

    දැනට එහෙම ඔප්ශන් එකක් මේකේ නැද්ද බන්?
    මම හිතුවේ එහෙම ඩිෆෝල්ට් සෙටින්ග්ස් හදන්න පුලුවන් කියලා.
    බෑනේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මිනිහෝ මෙතන පොදු වැසිකිලිය නෙමෙයි.දවසක චූ බරයි කියාගෙන එනවා.තව දවසක ඇඟේම දාගෙන එනවා.අද ඇඟේ යන්න කලින් ඇවිත්.ඔය පිං පෙට්ටියට රුපියල් 1000ක් දාලා වැසිකිළි පලයන්.

    ඔෆිස් එකේම ගියොත් උක හෝදන්නයි ෆ්ලශ් කරන්නයි මගේ වතුර බිලෙන් යන්නේ..
    දේවාලේට ආවම ඒ ගානත් ඉතුරුයි..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇඩ්ඩියාවා ටෝක් කලා ටෝක් කලා පොර මේ සයිට් එක විකුණන්න කැමතිම නෑනේ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තේරුම ඇවිත් මචන් පහල පොඩි reply box එකේ ටයිප් කරද්දී උබේ predefined settings වලට text එක හැදෙන එක.

    උදා: සයෝ වගේ උබට ඕනා උබේ reply එක font size 3 සහ font color red වලින් වැදෙන්න. දැන් කරන්නේ go advance එකට ගිහින් ඒක අතින් හදන එක නේ. නමුත් 'go advance' බටන් එක ඔබන්නේ නැතිව ඔටෝ ඒ settings ටික apply වෙන්න extension එකක් හදන්න යන්නේ

    එහෙම එකක් කලින් තිබ්බ, ඒකත් ක්‍රෑශ් වෙනවනෙ,

    ඒත් ඒක ටිකක් අවුල් :sorry: ක්වික් රිප්ලයි එක ස්ලෝ පෝස්ට් වෙන්නෙ, ඇඩ්වාන්ස් එක ඉක්මනට පෝස්ට් වෙනවා, ඇඩ්වාන්ස් එකට බැරිද ඔහොම එකක් හදන්න

    අපි ඇඩ්වාන්ස් එකට ගිය ගමන්ම ඒකෙ අර ටෙක්ස්ට් ස්ටයිල් කෝඩ් එක තියෙන විදියට :confused::confused::D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    දැනට එහෙම ඔප්ශන් එකක් මේකේ නැද්ද බන්?
    මම හිතුවේ එහෙම ඩිෆෝල්ට් සෙටින්ග්ස් හදන්න පුලුවන් කියලා.

    දැන් තේරුණා. ඕක gt කාරයාත් කිව්වා. කොහෙද කරන්නේ නෑනේ. smiliesටිකත් ඕනේ. youtube ඔක්කොමත් ඕනේ

    කෙනෙක් හදලා තිබ්බා chrome extension එකක්. ඒක ගොඩක් පරණයි දැන්. මම අලුත් එකක් හදන්න බැලුවේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1689411
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් තේරුණා. ඕක gt කාරයාත් කිව්වා. කොහෙද කරන්නේ නෑනේ. smiliesටිකත් ඕනේ. youtube ඔක්කොමත් ඕනේ

    යූටියුබ් අවුල මොකද්ද:confused:

    එහෙම ඩිෆෝල්ට් එටින්ග්ස් එකක් එනවනම් එල,

    අනික මේකෙ ස්මයිලිස් කොටසක් පෙන්නන්නෙ නැතිව ඔක්කොම පෙන්නනවනම් එල :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යූටියුබ් අවුල මොකද්ද:confused:

    එහෙම ඩිෆෝල්ට් එටින්ග්ස් එකක් එනවනම් එල,

    අනික මේකෙ ස්මයිලිස් කොටසක් පෙන්නන්නෙ නැතිව ඔක්කොම පෙන්නනවනම් එල :D

    තව මොනවද ඕනේ
    සර්වර් එක ඩවුන් කරලා එහෙම එපාද :rofl::rofl::P:P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    moko karanne kattiya?? audit iwarai :)
    උපුල්ගේ cartoon තිබ්බ external hdd එක අවුල් ගිහින්. හදන්න දෙන්න බයයිලු cartoon ටික ලීක් කරයි කියලා.