~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    මතකයි මතකයි ඔයා ටිකක් වැඩි වෙලා සිංහල සින්දු ගොඩක් කියන ගියා... අන්තිමට හස්බන්ඩ් වඩාගෙන වාහනේට දැම්මේ ඔයාව. :rolleyes::rolleyes:

    :eek::eek::no::no: man drinks gaththe na modaz. eda maru wadak una aththatama. :rolleyes::rolleyes::rofl::rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    meke ara viewers kiyala watenne kohomada. api meka 10 parak baluwot 10k count wenawada

    Nope. Unique browsers වලින් බැලුවොත් තමයි 1 view එකක් විදියට වැටෙන්නේ. හේතුව අපිට නොදැනීම vBulletin එකෙන් cookies store කරනවා අපේ browser එකෙන්. ඒකෙන් තමයි අපේ thread වලට අපි ගිහින් කියෙව්වා කියලා record එකක් තියාගන්නේ user cp එකේ. :cool:

    so ඕනෑනම් browser cookies clear කරලා 10 පාරක් එන්න. :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆෝන් එකේ රීජන් ලොක් එකක් තියනවා
    එකේ කෝඩ් එක ඉල්ලන්ඩ සම්සුන්ග් එකට ඊමේල් එකක් දැම්මගිය සතියේ
    සතියකින් වගේ කෝඩ් එක එනව කියල කිවුවේ
    අද බලන් ඉදල ආයේ රිමයින්ඩර් එකක් දැම්ම
    අනිත් අතට කෝඩ් එක එවනවා.

    :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :eek::eek::no::no: man drinks gaththe na modaz. eda maru wadak una aththatama. :rolleyes::rolleyes::rofl::rofl:

    අන්න කුතුහලේ ඇවිස්සුවා ඔයා off වෙන්න ලං වෙලා.. කෝ කෝ.. කියමු බලන්න ගොසිප් එක. :rofl:

    giphy.gif
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Nope. Unique browsers වලින් බැලුවොත් තමයි 1 view එකක් විදියට වැටෙන්නේ. හේතුව අපිට නොදැනීම vBulletin එකෙන් cookies store කරනවා අපේ browser එකෙන්. ඒකෙන් තමයි අපේ thread වලට අපි ගිහින් කියෙව්වා කියලා record එකක් තියාගන්නේ user cp එකේ. :cool:

    so ඕනෑනම් browser cookies clear කරලා 10 පාරක් එන්න. :yes:

    e kiyanne. me ape thread1 achchara kattiya balanwada ??
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඒ මොකෝ බන්? :dull:

    උබල දෙන්නගේ පර්සනල් දෙයක්නේ ඕක
    ඔය වගේ දේවල් උබල දෙන්න අතරම විතරක් තියන එක හොදයි කියල හිතුන.
    ඒකයි එහෙම කිවුවේ.
    උබට අවුලක් නැත්තන් ඉතින් ප්‍රශ්නයක් නෑ :P:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අන්න කුතුහලේ ඇවිස්සුවා ඔයා off වෙන්න ලං වෙලා.. කෝ කෝ.. කියමු බලන්න ගොසිප් එක. :rofl:

    :baffled::baffled: man kiwe nadda eda. ape kattiya eda set unane. ithin tikak wela yaddi ape ekkenek nagitala athata giya cl ganan. apith ganan gaththe na. mata nidimatha wage awa ethanata wela hulan wadi wadi iddi. man car1ta awa nidaganna kiyala. ape ekkena tikakin awit kiwa aray na kiyala. ita passe api hotel eke ayay seramala hewwa minihama 10 min witara. kohewat na. :dull::dull:

    ekkenek kiwa eyata railway eka paththata yanwa kiyala. ithin serama ekathu wela hewwa, passe miniha hambuna eha paththe beach 1 nidi hodata. :eek::eek: . aya gihin iwarai e paththe.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled::baffled: man kiwe nadda eda. ape kattiya eda set unane. ithin tikak wela yaddi ape ekkenek nagitala athata giya cl ganan. apith ganan gaththe na. mata nidimatha wage awa ethanata wela hulan wadi wadi iddi. man car1ta awa nidaganna kiyala. ape ekkena tikakin awit kiwa aray na kiyala. ita passe api hotel eke ayay seramala hewwa minihama 10 min witara. kohewat na. :dull::dull:

    ekkenek kiwa eyata railway eka paththata yanwa kiyala. ithin serama ekathu wela hewwa, passe miniha hambuna eha paththe beach 1 nidi hodata. :eek::eek: . aya gihin iwarai e paththe.

    ඉතින් කෝල් කෙරුවේ නැද්ද