~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ip මෙහෙම කරපන්. දැන් තියෙන රෙප් ගාන කීයද?
    5ක් කියමුකෝ. නුලක් දාපන් "අද ඉදන් 5ගානෙ දෙනවා" "මට හරි සන්තෝසයි. අද ඉදන් 5 ගානේ දෙන්න පුළුවන්" කියලා . බස බස ගාලා රෙප් හොයාගන්න පුළුවන් :P

    lagadima mage 8wenawa math dannam nulak :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    lagadima mage 8wenawa math dannam nulak :P
    අට උනාම එකක් දානව ඒකෙන් තව පන්සීයක් විතර හම්බෙනවා, ඉතුරු පන්සීයත් කොහොමහරි අරන් නමය උනාම ආය එකක් දානවා, ඔහොම එක එක දැම්මම හරි :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අට උනාම එකක් දානව ඒකෙන් තව පන්සීයක් විතර හම්බෙනවා, ඉතුරු පන්සීයත් කොහොමහරි අරන් නමය උනාම ආය එකක් දානවා, ඔහොම එක එක දැම්මම හරි :D

    බේකරියෙන් කිබුල්ලු ගන්ඩ :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අට උනාම එකක් දානව ඒකෙන් තව පන්සීයක් විතර හම්බෙනවා, ඉතුරු පන්සීයත් කොහොමහරි අරන් නමය උනාම ආය එකක් දානවා, ඔහොම එක එක දැම්මම හරි :D

    katussage tikiri moleta theruna :P ude pandara eliyata bahinna epa oya moleta pini bai :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මන් ටික දවසකට කලිං බැලුවා , ගෑනුන්ගේ ෆොටෝ තියෙන නූල් ගොඩක් තිබ්බනෙ :confused::baffled:
    ඒවත් ඇති. ඊට අමතරව ඉස්සර ඌ දාපු හොද නුල් තියෙනවා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    20479839_1751861501777612_7355511178692805697_n.png