~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
2000+ cubes

කියුබ් 2000ක්...
උඹට පිස්සුද මිනිහෝ එච්චර පස් මොනවටද ඕනේ...
කියුබ්ද මීටර් කියුබ්ද හරියට බලල කියපං..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Every friday u can have your cheque...:yes:
But what about your price mate?
Cube eka keeyada denne oya?

කියුබ් 2000ක් හින්ද හොදම රතු පස් එක උඹට ඇදලා දෙන්නං ලෝඩ් එක 7000 ගානේ..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Wadine bro..
6500kata denna cube 3..
Loku order ekak ne..

කවුද මිනිහෝ රු 6500ට පස් ඇදලා දෙන්නේ කියුබ් තුනක්..:rofl:
මම පිට අදින්නේ 7500යි..
උඹේ වොලියුම් උඹ වැඩි හින්ද 7000ට දෙන්නං කිව්වේ..
7000න් මෙහා එක රුපියලක් අඩු නෑ..
වැඩී නං උඹ අඩුවට තියෙන එකෙක් ගෙන් ගනිං ප්‍රශ්නයක් නෑ..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:confused:sirawatama???

ඔව් බං කොකාකෝල බෝතලයක් උකේ බස්සවගෙන ඇතුලෙදි බෝතලේ කට කැඩිලා සේරම කැපිලා ලේ ගිහිල්ලලු මැරිලා තියෙන්නේ..
මටත් උපුල් කාරය කිව්වේ..
 

dickensian

Well-known member
  • කවුද මිනිහෝ රු 6500ට පස් ඇදලා දෙන්නේ කියුබ් තුනක්..:rofl:
    මම පිට අදින්නේ 7500යි..
    උඹේ වොලියුම් උඹ වැඩි හින්ද 7000ට දෙන්නං කිව්වේ..
    7000න් මෙහා එක රුපියලක් අඩු නෑ..
    වැඩී නං උඹ අඩුවට තියෙන එකෙක් ගෙන් ගනිං ප්‍රශ්නයක් නෑ..

    Ok bro mama thawa tikak balala ada reta oyata confirm karannan,
    Ehema unoth oyata kawada idanda transport karanna patan ganna puluwan?:)
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් බං කොකාකෝල බෝතලයක් උකේ බස්සවගෙන ඇතුලෙදි බෝතලේ කට කැඩිලා සේරම කැපිලා ලේ ගිහිල්ලලු මැරිලා තියෙන්නේ..
    මටත් උපුල් කාරය කිව්වේ..

    :baffled: