~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මෙහෙම හිතපන් පුතී උබ කැමතිනේ කෙල්ලෙක් උබ ලගට ඇවිල්ලා මම ආදරෙයි ඔයාට කියලා කියනවට ඒවගේ තමයි කෙල්ලෝත් ‍ගට්ස් අරගෙන කෙලින්ම කෙල්ල ලගට ගිහින් අහපන් අහලා ජෙන්යින්පිට හිටපන් කවදාවත් අඩ අඩ පස්සෙන් යන්න එපා කෙල්ල අකමැතිනම් අව්ලක් නෑ හොදම යාළුවෙක් විදිහට තියා ගනින් තරහානොකර මග අරිනවානම් සමාව ඉල්ලලා ආයේ හම්බනොවී හිටපන් පුතී ඊට පස්සේ තව එකකට ට්‍රයි කරහන් උබට හොද එකක් සෙට් වෙනව‍ා සුවර්

    :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ela uba kana katta gana pudumai mata.
    me okkotama wada mata ubata thanks karanna ona kiyala hithenawa.wena 1knam oya katta kan na.:baffled:

    එළකිරියට ආදරෙයි බ්‍රෝ.. දහසකුත් වැඩ අස්සේ මේවා කරන්නේ. මේකෙන් ගන්න දේවල් වලට මම දෙනවා මදි කියලා guilty feeling එකක් එනවා. ඒකයි කොහොම හරි මහන්සි වෙලා ප්‍රයෝජනයක් ගන්න දෙයක් දෙන්නේ. :rolleyes::love:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තව චුට්ටකින් එලියට දාන්නම් මචං. දැම්මහම බලන්නකෝ. :cool:
    අඩු පාඩු තියෙයි නමුත් ආසා වෙයි හැමෝම. ;)

    cookies use කලේ නැත්තේ කතා අහගන්න ඕනා නැති නිසා මම කට්ටියගේ විස්තර හොරකම් කරනවා අරකයි මේකයි කියලා. :no::dull:
    ane bambu gahanna kiyapan.ubata unge wistara aran ala tambannada:angry::angry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    තව චුට්ටකින් එලියට දාන්නම් මචං. දැම්මහම බලන්නකෝ. :cool:
    අඩු පාඩු තියෙයි නමුත් ආසා වෙයි හැමෝම. ;)

    cookies use කලේ නැත්තේ කතා අහගන්න ඕනා නැති නිසා මම කට්ටියගේ විස්තර හොරකම් කරනවා අරකයි මේකයි කියලා. :no::dull:
    ela
    ela uba kana katta gana pudumai mata.
    me okkotama wada mata ubata thanks karanna ona kiyala hithenawa.wena 1knam oya katta kan na.:baffled:

    :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    එළකිරියට ආදරෙයි බ්‍රෝ.. දහසකුත් වැඩ අස්සේ මේවා කරන්නේ. මේකෙන් ගන්න දේවල් වලට මම දෙනවා මදි කියලා guilty feeling එකක් එනවා. ඒකයි කොහොම හරි මහන්සි වෙලා ප්‍රයෝජනයක් ගන්න දෙයක් දෙන්නේ. :rolleyes::love:
    :love::love::love: asanipa tatwen math midunoth maath kawadahari meka wenuwen deyak karanawa :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :baffled::yes::yes:
    hithe tiyana prashnayak amataka karanna hodama krame ganaka kimidena ekalu.eka tama man karanna balanne :baffled:(ada hachiza dakka.e awula nathi karaganna ona )

    oka ahuwama chemistry madamwa mathak una.madam oya kimidena kathawa kiwwam ape panthiye hitapu kukka wage ekek ahuwane andum andagenada?andum nathuwada kiyala? Madamta hina giya
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙහෙම හිතපන් පුතී උබ කැමතිනේ කෙල්ලෙක් උබ ලගට ඇවිල්ලා මම ආදරෙයි ඔයාට කියලා කියනවට ඒවගේ තමයි කෙල්ලෝත් ‍ගට්ස් අරගෙන කෙලින්ම කෙල්ල ලගට ගිහින් අහපන් අහලා ජෙන්යින්පිට හිටපන් කවදාවත් අඩ අඩ පස්සෙන් යන්න එපා කෙල්ල අකමැතිනම් අව්ලක් නෑ හොදම යාළුවෙක් විදිහට තියා ගනින් තරහානොකර මග අරිනවානම් සමාව ඉල්ලලා ආයේ හම්බනොවී හිටපන් පුතී ඊට පස්සේ තව එකකට ට්‍රයි කරහන් උබට හොද එකක් සෙට් වෙනව‍ා සුවර්

    ඒ උනාට බන් දෛවය මහ පුදුම විදියට සරදම් කරනවා.