මෙහෙම හිතපන් පුතී උබ කැමතිනේ කෙල්ලෙක් උබ ලගට ඇවිල්ලා මම ආදරෙයි ඔයාට කියලා කියනවට ඒවගේ තමයි කෙල්ලෝත් ගට්ස් අරගෙන කෙලින්ම කෙල්ල ලගට ගිහින් අහපන් අහලා ජෙන්යින්පිට හිටපන් කවදාවත් අඩ අඩ පස්සෙන් යන්න එපා කෙල්ල අකමැතිනම් අව්ලක් නෑ හොදම යාළුවෙක් විදිහට තියා ගනින් තරහානොකර මග අරිනවානම් සමාව ඉල්ලලා ආයේ හම්බනොවී හිටපන් පුතී ඊට පස්සේ තව එකකට ට්රයි කරහන් උබට හොද එකක් සෙට් වෙනවා සුවර්













