~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පර්චස් 3.5 ඉඩම් වලට...ප්ලෑන් පාස් කරනවද බන්...සමහර පැති වල කරනව ඇති නෙහ්..කොළඹ වගේ... :rolleyes:

    මගෙත් 10.2 ඉඩම. පාරට දෙපැත්තකින් අඩි 15ක් තියන්න ඕනා. එහෙම උනහම ගෙදර හදන්න පුළුවන් කොච්චර පර්චස් ප්‍රමාණයක ද දන්නේ නෑ නේද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මැක්කෙක් නෙවේ මචං.. මම එහෙම අදහස් කලේ switch off = clear saved preset කියලා. එහෙම නොවෙන්න නම් ඉතින් වෙන වෙනම බටන් දෙන්න වෙනවා මැනුවලි saved setting එක clear කරගන්න.

    ආයේ සෙට් කරගන්න ඕනා නම් switch on කරලා තෝරාගන්න වෙනවා සෙටින්ග් එක. :baffled:
    වෙනස් කරන්න ඕනේ එකට කෙලින්ම වෙනස් කරාම ඉවරයි නේද ආය ස්විච් ඔන් ඕෆ් කරන්නේ ඇයි. දැන් මට කොළ වෙනුවට නිල් ඕනේ නං කෙලින්ම නිල් පාට තෝරන්න පුළුවන් නේ. ආය ස්විච් ඕෆ් කරලා ආය ඔන් කරලා අය නිල් තෝරන එකේ තේරුමක් නෑ නේද. :oo:

    මම හිතුවේ තාවකාලිකව අපේ පුරුදු ස්ටයිල් එක පොඩ්ඩකට ඕෆ් කරලා වෙන ස්ටයිල් එකක් දාන්න ස්විච් ඕෆ් එක තියෙන්නේ කියල. නැත්තන් ඉංග්‍රීසි වලින් පොස්ට් එකක් දාද්දි එහෙම ලොකු ෆොන්ට් එක කැතයි ඒ වෙලාවටත් තාවකාලිකව සයිස් එක ඔෆ් කරලා පස්සේ ඔන් කරගන්න වගේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මගෙත් 10.2 ඉඩම. පාරට දෙපැත්තකින් අඩි 15ක් තියන්න ඕනා. එහෙම උනහම ගෙදර හදන්න පුළුවන් කොච්චර පර්චස් ප්‍රමාණයක ද දන්නේ නෑ නේද?

    මම දන්නෑ බන් ඔය calculations කරන්න...ශමින්දය දන්නව ඇති...නිකන් හම්බෙච්ච ඉඩමක්ද බන්, අපරාදෙනෙ ඔහොම ඉඩ ඇරියම ඉතුරුවෙන්නෙ සොච්චම් ගානක් නෙ... :dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    8Nzsrp4.jpg



    IZQKsQx.jpg


    :):):):):yes::yes: :yes::cool::cool::cool: