ඔයා හරි ඒක මගේ වැරැද්ද. දුරදිග හිතුවෙ නැති එක. ඒත් එයාට ගර්ල් කෙනෙක් හොයාගන්න පුලුවන්. ඒත් මං එයාව බැන්දොත් තව කෙනෙක් දුක් විදිනවා.![]()
ලව් සීන් තමා එපාම කරපු ජාතිය

ඔයා හරි ඒක මගේ වැරැද්ද. දුරදිග හිතුවෙ නැති එක. ඒත් එයාට ගර්ල් කෙනෙක් හොයාගන්න පුලුවන්. ඒත් මං එයාව බැන්දොත් තව කෙනෙක් දුක් විදිනවා.![]()

එයා මට ආදරෙයි ඒ වගේම එයා නියම බෝයි කෙනෙක්. ඒත් ඉතිං මගේ ප්රශ්න නිසා නවත්තන්න උනා. එයාට දුකක් දෙන්න බැරි නිසාම. මගේ වැරදි තමා. ඒත් තව දුරටත් ඒ බැදීම තියන් හිටියොත් එයාට ලොකු දුකක් දැනෙයි.

බොක සැමන් ඊයා යකෝ!!
එයා මට ආදරෙයි ඒ වගේම එයා නියම බෝයි කෙනෙක්. ඒත් ඉතිං මගේ ප්රශ්න නිසා නවත්තන්න උනා. එයාට දුකක් දෙන්න බැරි නිසාම. මගේ වැරදි තමා. ඒත් තව දුරටත් ඒ බැදීම තියන් හිටියොත් එයාට ලොකු දුකක් දැනෙයි.
ඔයිට වඩා ජාති කියනවා හිටිගමන් ඇවිත් අද බඩ ගියා, ගියේ මේවා කියල. ඒවා ඇහුවම බල්ලොවත් බත් කන්නේ නෑ
හ්ම්ම්. හිතා ගන්න පුලුවන්
ඔය රතුවගේ ටැග් එකඔයිට වඩා ජාති කියනවා හිටිගමන් ඇවිත් අද බඩ ගියා, ගියේ මේවා කියල. ඒවා ඇහුවම බල්ලොවත් බත් කන්නේ නෑ
ඒක හරි බොරුවට බැදීම දීලා කාලයක් ගිහින් නවත්තන එක බලු වැඩක්!පුළුවන් ඉක්මනට නවත්තන එක තමා හොද!

ඕක අර රෙඩ් ෆ්රේම් කාරයා දාපු එක්ක්
ඔය රතුවගේ ටැග් එකඔයිට වඩා ජාති කියනවා හිටිගමන් ඇවිත් අද බඩ ගියා, ගියේ මේවා කියල. ඒවා ඇහුවම බල්ලොවත් බත් කන්නේ නෑ
මගේ යාලුවා තනි වෙනවා මං කසාද බැන්දොත්.
හොද යාලුවෙක් වගේ
අපිට ඉන්න යාළුවො මුකුන්ද හිතෙනවා...
දැන් ඔහොම අය නැහැ හොයා ගන්නත්!
ඉතින් යාලුවත් කවද හරි බදි නේමගේ යාලුවා තනි වෙනවා මං කසාද බැන්දොත්.
හොද යාලුවෙක් වගේ
අපිට ඉන්න යාළුවො මුකුන්ද හිතෙනවා...
දැන් ඔහොම අය නැහැ හොයා ගන්නත්!
![]()

තනු 250 ෆ්ල්ම් හෝල් ටිකට් එක 300 විකුන්නන්න පුලුවන්නද ?
එතකොට දැන් යාලුවා බදින්නෙත් නැහැ ඔයා බදින්නෙත් නැහැ,,මැරෙනකම් යාළුවො වගේ ඉන්නවා![]()