~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔයා හරි ඒක මගේ වැරැද්ද. දුරදිග හිතුවෙ නැති එක. ඒත් එයාට ගර්ල් කෙනෙක් හොයාගන්න පුලුවන්. ඒත් මං එයාව බැන්දොත් තව කෙනෙක් දුක් විදිනවා. :yes:

    ලව් සීන් තමා එපාම කරපු ජාතිය :baffled:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    එයා මට ආදරෙයි ඒ වගේම එයා නියම බෝයි කෙනෙක්. ඒත් ඉතිං මගේ ප්‍රශ්න නිසා නවත්තන්න උනා. එයාට දුකක් දෙන්න බැරි නිසාම. මගේ වැරදි තමා. ඒත් තව දුරටත් ඒ බැදීම තියන් හිටියොත් එයාට ලොකු දුකක් දැනෙයි.

    ඒක හරි බොරුවට බැදීම දීලා කාලයක් ගිහින් නවත්තන එක බලු වැඩක්!පුළුවන් ඉක්මනට නවත්තන එක තමා හොද!:yes::yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එයා මට ආදරෙයි ඒ වගේම එයා නියම බෝයි කෙනෙක්. ඒත් ඉතිං මගේ ප්‍රශ්න නිසා නවත්තන්න උනා. එයාට දුකක් දෙන්න බැරි නිසාම. මගේ වැරදි තමා. ඒත් තව දුරටත් ඒ බැදීම තියන් හිටියොත් එයාට ලොකු දුකක් දැනෙයි.

    හ්ම්ම්. හිතා ගන්න පුලුවන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොක සැමන් කමු

    මොන මගුල්ද බං මේ...:lol::lol::lol::lol:
    අපේ කාලේ නං මෙහෙම ටැග් තිබුන් නෑ හාන්දුවනේ..
    ඔය රතුවගේ ටැග් එක :D ඔයිට වඩා ජාති කියනවා හිටිගමන් ඇවිත් අද බඩ ගියා, ගියේ මේවා කියල. ඒවා ඇහුවම බල්ලොවත් බත් කන්නේ නෑ :D
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හ්ම්ම්. හිතා ගන්න පුලුවන්

    ඔය රතුවගේ ටැග් එක :D ඔයිට වඩා ජාති කියනවා හිටිගමන් ඇවිත් අද බඩ ගියා, ගියේ මේවා කියල. ඒවා ඇහුවම බල්ලොවත් බත් කන්නේ නෑ :D

    කෝ බන් මිනිහා. ලගදි ආවෙ නෑ නේද
     
    thanujaka

    Well-known member
  • ඕක අර රෙඩ් ෆ්‍රේම් කාරයා දාපු එක්ක්

    ඔය රතුවගේ ටැග් එක :D ඔයිට වඩා ජාති කියනවා හිටිගමන් ඇවිත් අද බඩ ගියා, ගියේ මේවා කියල. ඒවා ඇහුවම බල්ලොවත් බත් කන්නේ නෑ :D

    ඌට කොහොමත් සයිකෝ නේ..