රස නෑ කිව්වේ???. උයන්නේ උබද?
අපි කද්දී කියවන්නේ නෑ, පොඩිකාලේ ඉදලම එපා කියලනේ තියෙන්නේ කනකොට කතා කරන්න එපා කියලා. ඒ නිසා අපි යනකම්ම කන්න දුන්නනම් බය වෙන්න දෙයක් නෑ![]()
මේ දවස් වල බෝදි පූජා නිසා මස් මාළු මොකුත් නෑ.. එළවලු බත් තමයි. අනික අම්මා රසට උයන්නේ නෑ ඔය අනම් මනම් ලෙඩ හැදෙයි කියලා. 

ලොල්ස්.. මමත් රෙදි නැතුව හිටියේ ඊයේ..

මගෙනුත් අරයා ඇහුව මොනාද අප්පා ඒ ෆොටෝ කියලා . ඔයාල කව්ද කියලට් ඇහුව. අයි මන් ඇරෝ ගේ ෆොටෝ එක බලද්දී එය අවේ 

අනික අම්මා රසට උයන්නේ නෑ ඔය අනම් මනම් ලෙඩ හැදෙයි කියලා.
මගෙනුත් අරයා ඇහුව මොනාද අප්පා ඒ ෆොටෝ කියලා . ඔයාල කව්ද කියලට් ඇහුව. අයි මන් ඇරෝ ගේ ෆොටෝ එක බලද්දී එය අවේ

ඉතින් අපි කවුද කියලා කිවුවද.ඒ කිව්වේ??? 3-5, මිරිස් දාන්නේ නෑ?

මගෙනුත් අරයා ඇහුව මොනාද අප්පා ඒ ෆොටෝ කියලා . ඔයාල කව්ද කියලට් ඇහුව. අයි මන් ඇරෝ ගේ ෆොටෝ එක බලද්දී එය අවේ

මගෙනුත් අරයා ඇහුව මොනාද අප්පා ඒ ෆොටෝ කියලා . ඔයාල කව්ද කියලට් ඇහුව. අයි මන් ඇරෝ ගේ ෆොටෝ එක බලද්දී එය අවේ

නෑ නෑ.. මම උයන්නේ නෑ බං. කම්මැලි වැඩ ඔව්වා.මේ දවස් වල බෝදි පූජා නිසා මස් මාළු මොකුත් නෑ.. එළවලු බත් තමයි. අනික අම්මා රසට උයන්නේ නෑ ඔය අනම් මනම් ලෙඩ හැදෙයි කියලා.
ඔව් ඔව්.. අපි ආවා නම් හායි කියලා... කාලා බීලා.. බායි කියලා ගියා.. එළකිරියේ දේවල් කියවලා වැඩක් නෑනේ..

ලාවට දාන්නේ මචං. දාන්න ඕනෑවට වගේ.
හැබැයි කවුරුහරි ආවොත් රසට හදනවා. උයන්න බැරි මම උයන් කෑවා චෙෆ් කෙනෙක් වගේ රට ඉන්න කාලේ.

අන්න ඒකට අපේ අම්මා.හෙට මලත් අද හොඳට පහේ දාලා තෙල් දාලා උයනවා.

කියපන් office එකේ බෙදාගෙන කන්නේ කියලා![]()

එල එල, අපිත් එහෙම තමයි
කියලා තියෙන්නේ.. අපේ දැනට ඉන්න එවුන් අවුලක් නෑ බං. කොහොමත් අපේ සෙට් එකේ එවුන්ගෙන් කඩෙන් බත් 2ක් සෙට් වෙනවා. ගෙදර උයන 2ක් සෙට් වෙනවා. ඉතින් බැලන්ස් එකේ කන්නේ.