~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රස නෑ කිව්වේ???. උයන්නේ උබද? :D:love:

    අපි කද්දී කියවන්නේ නෑ, පොඩිකාලේ ඉදලම එපා කියලනේ තියෙන්නේ කනකොට කතා කරන්න එපා කියලා. ඒ නිසා අපි යනකම්ම කන්න දුන්නනම් බය වෙන්න දෙයක් නෑ :D

    නෑ නෑ.. මම උයන්නේ නෑ බං. කම්මැලි වැඩ ඔව්වා. :rolleyes: මේ දවස් වල බෝදි පූජා නිසා මස් මාළු මොකුත් නෑ.. එළවලු බත් තමයි. අනික අම්මා රසට උයන්නේ නෑ ඔය අනම් මනම් ලෙඩ හැදෙයි කියලා. :(

    ඔව් ඔව්.. අපි ආවා නම් හායි කියලා... කාලා බීලා.. බායි කියලා ගියා.. එළකිරියේ දේවල් කියවලා වැඩක් නෑනේ.. :yes::P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ලොල්ස්.. මමත් රෙදි නැතුව හිටියේ ඊයේ.. :P

    :yes::yes: මගෙනුත් අරයා ඇහුව මොනාද අප්පා ඒ ෆොටෝ කියලා . ඔයාල කව්ද කියලට් ඇහුව. අයි මන් ඇරෝ ගේ ෆොටෝ එක බලද්දී එය අවේ :rolleyes::P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :lol::lol:ඉතින් අපි කවුද කියලා කිවුවද.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒ කිව්වේ??? 3-5, මිරිස් දාන්නේ නෑ?

    ලාවට දාන්නේ මචං. දාන්න ඕනෑවට වගේ. :angry::angry:
    හැබැයි කවුරුහරි ආවොත් රසට හදනවා. උයන්න බැරි මම උයන් කෑවා චෙෆ් කෙනෙක් වගේ රට ඉන්න කාලේ. :sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    :yes::yes: මගෙනුත් අරයා ඇහුව මොනාද අප්පා ඒ ෆොටෝ කියලා . ඔයාල කව්ද කියලට් ඇහුව. අයි මන් ඇරෝ ගේ ෆොටෝ එක බලද්දී එය අවේ :rolleyes::P

    ඒ කියන්නේ එයා ඒ photo දැකල නෑ... පව් අසරණයා :(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :yes::yes: මගෙනුත් අරයා ඇහුව මොනාද අප්පා ඒ ෆොටෝ කියලා . ඔයාල කව්ද කියලට් ඇහුව. අයි මන් ඇරෝ ගේ ෆොටෝ එක බලද්දී එය අවේ :rolleyes::P

    වෙලාවට මේ හැන්සම් කොල්ලගේ ෆොටෝ බලන වෙලාවට ආවේ නැත්තේ.. :rolleyes::rolleyes:

    ඉතින් ඔයා මොකක්ද කිව්වේ? මට පැණි පෙරන කොල්ලෝ සෙට් එකක් මේ කිව්වද? :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    නෑ නෑ.. මම උයන්නේ නෑ බං. කම්මැලි වැඩ ඔව්වා. :rolleyes: මේ දවස් වල බෝදි පූජා නිසා මස් මාළු මොකුත් නෑ.. එළවලු බත් තමයි. අනික අම්මා රසට උයන්නේ නෑ ඔය අනම් මනම් ලෙඩ හැදෙයි කියලා. :(

    ඔව් ඔව්.. අපි ආවා නම් හායි කියලා... කාලා බීලා.. බායි කියලා ගියා.. එළකිරියේ දේවල් කියවලා වැඩක් නෑනේ.. :yes::P

    අන්න ඒකට අපේ අම්මා.හෙට මලත් අද හොඳට පහේ දාලා තෙල් දාලා උයනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    නෑ නෑ.. මම උයන්නේ නෑ බං. කම්මැලි වැඩ ඔව්වා. :rolleyes: මේ දවස් වල බෝදි පූජා නිසා මස් මාළු මොකුත් නෑ.. එළවලු බත් තමයි. අනික අම්මා රසට උයන්නේ නෑ ඔය අනම් මනම් ලෙඩ හැදෙයි කියලා. :(

    ඔව් ඔව්.. අපි ආවා නම් හායි කියලා... කාලා බීලා.. බායි කියලා ගියා.. එළකිරියේ දේවල් කියවලා වැඩක් නෑනේ.. :yes::P

    :baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ලාවට දාන්නේ මචං. දාන්න ඕනෑවට වගේ. :angry::angry:
    හැබැයි කවුරුහරි ආවොත් රසට හදනවා. උයන්න බැරි මම උයන් කෑවා චෙෆ් කෙනෙක් වගේ රට ඉන්න කාලේ. :sorry:

    කියපන් office එකේ බෙදාගෙන කන්නේ කියලා :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කියපන් office එකේ බෙදාගෙන කන්නේ කියලා :lol:

    කියලා තියෙන්නේ.. අපේ දැනට ඉන්න එවුන් අවුලක් නෑ බං. කොහොමත් අපේ සෙට් එකේ එවුන්ගෙන් කඩෙන් බත් 2ක් සෙට් වෙනවා. ගෙදර උයන 2ක් සෙට් වෙනවා. ඉතින් බැලන්ස් එකේ කන්නේ. :cool:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    කියලා තියෙන්නේ.. අපේ දැනට ඉන්න එවුන් අවුලක් නෑ බං. කොහොමත් අපේ සෙට් එකේ එවුන්ගෙන් කඩෙන් බත් 2ක් සෙට් වෙනවා. ගෙදර උයන 2ක් සෙට් වෙනවා. ඉතින් බැලන්ස් එකේ කන්නේ. :cool:
    එල එල, අපිත් එහෙම තමයි
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රස නෑ කිව්වේ???. උයන්නේ උබද? :D:love:

    අපි කද්දී කියවන්නේ නෑ, පොඩිකාලේ ඉදලම එපා කියලනේ තියෙන්නේ කනකොට කතා කරන්න එපා කියලා. ඒ නිසා අපි යනකම්ම කන්න දුන්නනම් බය වෙන්න දෙයක් නෑ :D

    බලන් ඉන්න :P:P:P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    :yes::yes: මගෙනුත් අරයා ඇහුව මොනාද අප්පා ඒ ෆොටෝ කියලා . ඔයාල කව්ද කියලට් ඇහුව. අයි මන් ඇරෝ ගේ ෆොටෝ එක බලද්දී එය අවේ :rolleyes::P
    :lol::lol::lol::lol:
    aehuwe nedda mokada e pabaya wage inna eka kiyala :P:P:P