~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dickensian

Well-known member
  • හෙට රතු මාමගේ හොටෙල් එකේ කස්ටියම සෙට් වෙන්න හැදුවේ.කොබා නම් හෙලුවෙන් ඩාන්ස් එකක් දාන්නත් ලෑස්තිවෙලා

    Uta hotel ekak thiyenawada?
    Eke set wenne nathuwa kohomath wena place ekak try karaanna bro..
    Ubala drink eka danakan idala pora shape eke wadipura bill ekak dai.:rofl:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ආ යසියා.කාලෙකින් උඹව දැක්කේ.කොහේද ගිහින් හිටියේ


    වෙනද වගේම ඉන්නව බන්.....චැටි එකට වැඩිය ආවෙ නෑ...බලල යනව☺️
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Uta hotel ekak thiyenawada?
    Eke set wenne nathuwa kohomath wena place ekak try karaanna bro..
    Ubala drink eka danakan idala pora shape eke wadipura bill ekak dai.:rofl:

    :yes::yes:
    රතු මාමා ගානේ තමයි පාටිය.
    හැබැයි ඕකා සුවර් නැති බුවා.විහිලුවට වත් වෙඩි තිබ්බොත් එහෙම.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    කැමති නම් ගේන්න පුලුවන්. කාවවත් බල කරන්නේ නෑ.. පොටෙන්ශල් බිස්නස් එකක් ගෙනාවත් ඇති ගෙනාපු එකාට කට් එකක් එනවා. මට එහෙම මාර්කටින් එකක්වත් කරන්න උවමනාවක් තිබ්බේ නෑ ලොකුවට මොකද මම මාර්කටින් වැඩ අකමැති නිසා.

    Meh Uba Evolve ekeda work kale?:rolleyes:
     
    • Like
    Reactions: The_Killer